
(අංජුල මහික වීරරත්න)
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කරන්නට කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කොතරම් අය එළියේදී යෝජනා ඉදිරිපත් කළත් සහල් මිල පාලන මිල ඉවත් නොකරන බව ද අමාත්‍යවරයා කීය.
"ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයකදී මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයිද අමාත්‍යවරයා කීය. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක රතු කැකුළු අස්වැන්නක් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හාල් පාලන මිල ඉවත් කරන්නේ නෑ
Lalla Tuesday, 28 January 2025 02:28 PM
රතු කැකුළු නැතිව කවුද අම්මන්ඩියෙකුගේ උගුර තුවාල වෙලා කිව්ව රූප පෙට්ටිය.... ඔය කියන අය කලකට ඉහත ආනයනික හාල් කාලම නැතිව ඇතිද?නාඩගමේ හොඳම කෑලි..
මැක්ස් Tuesday, 28 January 2025 02:50 PM
අපට ආර්ථික වශයෙන් අමාරු වුණත් මාලිමාව යනු වැඩ බැරි දාසලාගේ එකතුවක් බව පෙන්වූ සහල්වලට ස්තුතියි.
Sampath Tuesday, 28 January 2025 08:24 PM
ඔව්, මේකෙන් වාසි ගොඩක් තියෙනවානේ. එතකොට එතරම් ඒ වාසි ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔය කරලා තියෙන්නේ . මිනිස්සු හැමදාම මැරුණත් තමන්ගේ මල්ල පිරවෙනවා නම්, අවුලක් නෑ, නේ!