හලාවත කරුකපනේ ගැඹුරු මුහුදෙන් විශාල ප්‍රමාණයේ කන්ටේනරයක් සොයාගත් බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.
එම කන්ටේනරය ගොඩට ගෙන විවෘත කරන තෙක් එහි ඇත්තතේ කුමක්දැයි සොයා ගත නොහැකි බව නාවික හමුදාව කියයි.
හලාවත කරුකපනේ ගැඹුරු මුහුදෙන් විශාල ප්‍රමාණයේ කන්ටේනරයක් සොයාගත් බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.
එම කන්ටේනරය ගොඩට ගෙන විවෘත කරන තෙක් එහි ඇත්තතේ කුමක්දැයි සොයා ගත නොහැකි බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටෙනේර් පෙට්ටියක් නේද මේ? (නි)
වරුණ! අපිත් පානදුර පැත්තෙන් කිමිදෙමුද? හැබැයි මාව මුදේ ගිල්වල තනියෙන් ගොඩ එන්නේ නෑ! ඔපිස් එකේ කළා වගේ! (ස)
ප්‍රභාකරන්ගේ රත්තරන්......වෙන්නැති. (ස)
ප්‍රසන්න, ඔයාටත් වරුණ ගැන හොඳට තේරිලා වගේ! සහෝදර ඩ්‍රයිවර් මහත්තුරුන්ගෙන් ඇහුවනම් නියමෙට කියයි! (ස)
ඕක ඇරියට පස්සේ ....... මොනාද තිබ්බේ කියලා, මතක නැ කියයිද ?..................... (ස)
" නැටුම් තෙල් " හිදින්න ගෙනාපුවද දන්නේ නැහැ.මුහුදට දැම්මේ. (ස)
සත්‍යපාල 675 කිව්වට මම හිතන්නේ ඔය ගැන 674 විදිහට නිවැරදි වෙන්න ඕනේ කියලා. (ස)
සිතූ පැතූ සම්පත් දෙන විශාල භුතයෙක්ද දන්නේ නෑ! (ස)
මං දැකලා නෑනෙ සත්‍ය පාල ඇත්ත කියනවා ........ (ස)
මට නම් හිතෙන්නේ කොහෙන්හරි අතුරුදන් වූ අය තමයි ඕක ඇතුලේ ඉන්නේ.ඔන්න පුංචි ටිකිරිටයි ඩුබායි තිලක්ටයි පොටක් පාදගන්න පුළුවන් ඔත්තුවක් දුන්නා. (නි)
දකින්නේ කොහොමද එහෙම ලෙහෙසියෙන්? (නි)
වරුණ, අනුන්ගේ බඩු ගැන හොඳට දන්නවා නේද ? (ස)
දාල තියෙන ප්‍රතිචාර දැක්කම හිතා ගන්න පුළුවන් මෙම අයගේ අධ්‍යාපනය ගැන. හිතට දුකකි (නි)
අපිටත් කියන්න ඒකේ මොනවද තිබුනේ කියලා (නි)
ඇරලා බලන්නේ නැතුව පරීක්ෂණ කරන තාක්ෂණයක් භාවිතා කිරීම වඩාත් සුදුසු බව මගේ අදහසයි. (නි)
චරිත සේරසිංහ, ප්‍රතිචාර වලින් අධ්‍යාපනය මනින හැටි විභාග දෙපාර්තමේන්තුවට කිව්වා නම් හරි. අපරාදේ විභාග තියන්න සල්ලි නාස්ති කරන්නේ. (නි)
බලාගෙන විවෘත කරන්නේ. මොක්කු එළියට පනියිද දන්නේ නැහැ. (නි)
ලක්ෂිතගේ අදහස ඉතාම වටිනවා කියල මටත් හිතෙනවා. මුහුද මැදදීම තම ඔහොම දේවල් පරීක්ෂා කල යුතු වන්නේ. (අ)
අනුන්ගේ දේවල් හොයන අයට ඕක හොද ප්‍රවෘත්තියක්. (නදී)
සෙනරත්,න්‍යෂ්ටික අපද්‍රව්‍ය නොගැඹුරු මුදේ දාන්නෙ නැහැ නේද? අනික කන්ටේනර් පෙට්ටියක කොහොමවත් දාන්නෙ නැහැ (නි)
මේක ගැඹුරු මුහුදේ තියෙනවා කියල ඔතුව දුන්නේ කවුද? (අ)
මොනවද තියෙන්නේ කියලා අරින්නෙ නැතුව බලන්න බැරිද? (නි)
අනේ ඇත්තද ? මම හිතුවා අරින්නේ නැතුව ඇතුලේ මොනවද තියෙන්නේ කියන්න පුළුවන් කියලා. (නි)
ඉතාලි, ඕස්ට්‍රේලියා යන අයද දන්නේ නැහැ? (නි)
කුණාටුවකට අසුවුණ නැවකින් වැටුන එකක් වෙන්න පුළුවන්. (ස)
ජපානයේ සුනාමියටවත් අසුවෙලා ගහගෙන ආපු එකක්ද? (නි)
විශාල කන්ටේනරයක් කියන්නේ....? (නි)
අර අහවලාගේ බඩුද දන්නේ නැහැ කන්ටේනර් ටැංකියේ පාවෙන්නේ? මීට කලිනුත් ඔයපැත්තෙන් ගොඩ බාන්න ගිහිල්ලා ප්‍රශ්නයක් වුණා මතකද? (නි)
රත්තරන්ද..... (ස)
ඇරලා බැලුවට පස්සේ සීනි වැලි බවට පත්වෙයිද ? (ස)
සමහර රටවල් තමන්ගේ රටේ වස විෂ ද්‍රව්‍ය මේ වගේ වෙන රටවල් වලට ගෙනත් දාලා යනවා. මීට වඩා හොඳයි ගොඩට නොගෙනම හැකිනම් අපේ මුහුදු සීමාවෙන් ඇතට ගෙනිහින් දාන එක. සමහර විෂ ද්‍රව්‍ය මාළුවන්ගේ ශරීර වලට ඇතුල් වෙලා අපේ මිනිස්සුන්ටත් විෂ වෙන්න පුළුවන්. (ස)
නියෂ්ටික අපද්‍රව්‍යයද දන්නේ නැහැ. විවෘත කිරීමට ප්‍රථම ස්කෑන් කර බලන්න. නැත්නම් ලොකු විනාශයක් වෙන්නත් පුළුවන් (නි)
මේකෙ අනිවාර්යෙන්ම ඇත්තේ බාල කිරි පිටි...... (නි)
අනිවාර්යයෙන් අවි. (ස)
මේක පුදුමයක් නොවේ.සෑම වසරකට මුහුදේදී නැතිවෙන කන්ටේනර් ප්‍රමාණය සාමාන්‍යයෙන් 675 ලෙස සැලකේ.කොතරම් කන්ටේනර් ප්‍රමාණයක් මුහුදු පත්ලේ සැගවී යනවාද කියා ඔබට දැන් වැටහෙනු ඇත. (http://www.worldshipping.org/industry-issues/safety/Containers_Overboard__Final.pdf ) (ස)
ඔන්න අපේ අයට වැඩක් තියෙනවා කරනවා නම් පිල්ලෙත් ඇවිත් ඉන්න වෙලාවේ... (නි)
කවුරුහරි පිල්ලේට බයේ මුහුදට දැම්මාවද්ද? (නි)
මේකේ තිබෙන දෙය හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒක නිසා ඕක අරින්න කලින් හොයලා බැලුවා නම් හොදයි (නි)
අද හෙට බඩු මිල මොනවා හරි වැඩි කරයි. අපේ මිනිසුන් ඉතින් කතා කරන්නේ කන්ටේනරය ගැනනේ. (නි)
මම හුනා කිවුවා වගේ කියන්නම් ඔය කාගේ බඩුද කියලා (නි)
නැව් රේස් ගිහින් කන්ටේනර් වැටිලා ඇති. නැත්නම් ආපහු ගෙනියන හිස් ඒවා මුහුදට දාලා ඕස්ට්‍රේලියාවට සෙනග අදිනවා ඇති (නි)
ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් මුට්ටිය දාල බලමු. කවුද දන්නේ වටිනා දේවල්ද කියලා. (ස)