5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
පාර්ලිමේන්තවේ බඹරු පන්නයි කතානායකවරයාගේ කාර්යාලය අසල අරලිය ගසක බැද තිබූ බඹර කූඩුවක් පාර්ලිමේන්තු සේවකයන් විසින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය... 57 minutes ago
Y රොෂාන් · 1 hour ago බලවතුන් වතුරට බහින්න ස්විමින් සුට් ශෝර්ට්ස් තවම සොයනවා ඇති. සොයා ගන්නකොට ගංවතුර බැහැලා තියේවි. (නදී) Reply 0
Y දිනේෂ් · 1 hour ago මේ වෙලාවේ දේශපාලනේට කෑ ගහන්නේ නැතුව අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිටක් වෙන විදිහක් ගැන හිතුවොත් නරකද. Reply 0
Y සෑම් · 1 hour ago අනේ ඇත්තට මට උදේ පාන්දරම බලන්න වෙන ප්‍රවෘත්ති. පිට රටක හිටියත් මගේ රටට වෙන අැබැද්දි බලන්න දුකයි. (ස) Reply 0
Y කෙවින් · 1 hour ago වෙනදාට දේශපාලක බලවතෙකු සම්බන්ධ පුවතකදී , පන් මල්ල අතින් අරගෙන පුවත් සංවාදයට එන සමහරුන් මේ වගේ ජාතික විපතකදී පැත්ත පළාතේ නැහැ. (නි) Reply 0
Y තිලාන් · 1 hour ago ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මහා ගංවතුරක් ඇති වුන වෙලේ , දේශපාලකයන් සැනෙකින් ක්‍රියාත්මක වී ඒ ප්‍රදේශයට ගිහින් විපතට පත් ජනතාව සමග එක් වුනා. ලංකාවේ ජනතාව නම් පසුගිය මැතිවරණයෙන් පසුව අපේ ඇත්තන්ගේ පාට වත් තාම දකින්න නැතිව ඇති. (නදී) Reply 0
Y සුනිල් · 1 hour ago පහුගිය දවස් වල තාප්පයක් තාප්පයක් ගානෙ, බෝක්කුවක් බෝකුවක් ගානෙ ලයිට් කණුවක් ගානෙ දැන් විලිස්සාගෙන වැඳගෙන පෝස්ටර් වල හිටපු මහජන සේවේ නොකර නින්ද යන්නේ නැහැ කියපු දේශපාලකයෝ කෝ අද මහජනතාවට හිරිහැර වෙනකොට? (ස) Reply 0
Y කාන්ති · 1 hour ago මේ දවස් වල ලෝක ශුරතා ක්‍රිකට් නැති නිසා අන්න ගංවතුර ගැන ජනතාව විස්සෝප වෙන අල්ලපනල්ලේ කිරිපිටි බද්ද වැඩි කරලා. දැන් ඉතින් ගිලිලාම මැරෙමු. (නදී) Reply 0
Y ලුම්බිණි · 1 hour ago මම බැලුවේ තවමත් කිසිම මහජන නියෝජිතයෙක් එලියට වත් බැහැල නැත්තේ මොකද කියල? (නදී) Reply 0
Y කවිඳු · 1 hour ago කෝ මේ අර බලවතුන් ට කඩේ යන භවතා? මේවාට කිසි කතාවක් නැහැ. පුළුවන් නම් ඔවුන්ව එක්ක යන්නකෝ මේ විපතට පත් උදවිය බලන්න. (නදී) Reply 0
Y දර්ශන · 1 hour ago කළුතර දිස්ත්‍රික්කයේ නහය උඩින් ම වතුර ගිහින්. තවම ජ්‍යෝතිෂ්‍ය මහතා නැකත හදලා දුන්නේ නැතිව ඇති එලිය ට බහින්න අපේ අයට. (නදී) Reply 0
Y හසන්ත · 1 hour ago කෝ මේ ආපදා කළමනාකරණ කටයුතු භාර ඇත්තෝ. ? ගංවතුර බහිනකන් ඉන්නවා ඇති මොකද වුනේ කියලා බලන්න යන්න. (ස) Reply 0
Y ගයානි · 1 hour ago චන්ද දායකයෝ වතුරේ පාවෙනවා. බලවතුන් ආගිය අතක් නැහැ. අන්තිමේ චන්දෙ දුන්න කෙනෙකුත් නැහැ, දුන්න චන්දෙ ගත්ත කෙනෙකුත් නැහැනේ ! හරිම ආශ්චර්යමත් රටක්. (ස) Reply 0
Y දනුෂ්කා · 1 hour ago අනවසර ඉදිකිරීම් , ඉඩම් ගොඩකිරීම් , ජලය බැසයන මාර්ග අවහිරවීම්. වැස්සට යට වෙනවා , යට උනහම සහන දෙනවා , තවත් එක ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවට එකතු වෙනවා. (ස) Reply 0
Y ජයසිංහ · 1 hour ago එයාලට පිනිබාන එක අගුනයිනේ ලුම්බිණි, සහනාධාර දෙනවා කියල එකෙනුත් කීයක් හරි ගසා කන හැටි කල්පනා කරනවා ඇති සීතල මාළිගා වලට වෙලා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවතුන් වතුරට බහින්න ස්විමින් සුට් ශෝර්ට්ස් තවම සොයනවා ඇති. සොයා ගන්නකොට ගංවතුර බැහැලා තියේවි. (නදී)
මේ වෙලාවේ දේශපාලනේට කෑ ගහන්නේ නැතුව අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිටක් වෙන විදිහක් ගැන හිතුවොත් නරකද.
අනේ ඇත්තට මට උදේ පාන්දරම බලන්න වෙන ප්‍රවෘත්ති. පිට රටක හිටියත් මගේ රටට වෙන අැබැද්දි බලන්න දුකයි. (ස)
අර යටම පින්තූරෙ තියෙන වාහනේ එනව අැත්තේ දේශපාලකතුමෙක් තමයි. (ස)
වෙනදාට දේශපාලක බලවතෙකු සම්බන්ධ පුවතකදී , පන් මල්ල අතින් අරගෙන පුවත් සංවාදයට එන සමහරුන් මේ වගේ ජාතික විපතකදී පැත්ත පළාතේ නැහැ. (නි)
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මහා ගංවතුරක් ඇති වුන වෙලේ , දේශපාලකයන් සැනෙකින් ක්‍රියාත්මක වී ඒ ප්‍රදේශයට ගිහින් විපතට පත් ජනතාව සමග එක් වුනා. ලංකාවේ ජනතාව නම් පසුගිය මැතිවරණයෙන් පසුව අපේ ඇත්තන්ගේ පාට වත් තාම දකින්න නැතිව ඇති. (නදී)
මිනිස්සුන්ට ගංවතුර පෙන්නලා කිරි පැකට් එකට ඇනලා. (නදී)
පහුගිය දවස් වල තාප්පයක් තාප්පයක් ගානෙ, බෝක්කුවක් බෝකුවක් ගානෙ ලයිට් කණුවක් ගානෙ දැන් විලිස්සාගෙන වැඳගෙන පෝස්ටර් වල හිටපු මහජන සේවේ නොකර නින්ද යන්නේ නැහැ කියපු දේශපාලකයෝ කෝ අද මහජනතාවට හිරිහැර වෙනකොට? (ස)
අනේ මෙහෙම කරුම රටක්, අපේ මිනිස්සුන්ටත් හොද පාඩම. (ස)
නියම වෙලාවට ඒගොල්ලෝ එ්වි. කලබලයක් නෑ, මනාපෙට තව කල්තියනෝ. (ස)
මේ දවස් වල ලෝක ශුරතා ක්‍රිකට් නැති නිසා අන්න ගංවතුර ගැන ජනතාව විස්සෝප වෙන අල්ලපනල්ලේ කිරිපිටි බද්ද වැඩි කරලා. දැන් ඉතින් ගිලිලාම මැරෙමු. (නදී)
මම බැලුවේ තවමත් කිසිම මහජන නියෝජිතයෙක් එලියට වත් බැහැල නැත්තේ මොකද කියල? (නදී)
කෝ මේ අර බලවතුන් ට කඩේ යන භවතා? මේවාට කිසි කතාවක් නැහැ. පුළුවන් නම් ඔවුන්ව එක්ක යන්නකෝ මේ විපතට පත් උදවිය බලන්න. (නදී)
දැන් කට්ටිය වැස්සට පලි ගහයි.(නදී)
කළුතර දිස්ත්‍රික්කයේ නහය උඩින් ම වතුර ගිහින්. තවම ජ්‍යෝතිෂ්‍ය මහතා නැකත හදලා දුන්නේ නැතිව ඇති එලිය ට බහින්න අපේ අයට. (නදී)
මේ ගාල්ලටත් වහිනවා හෝ ගාලා , වෙඩි වගේ අකුනුත් ගහනවා අනේ (නදී)
කෝ මේ ආපදා කළමනාකරණ කටයුතු භාර ඇත්තෝ. ? ගංවතුර බහිනකන් ඉන්නවා ඇති මොකද වුනේ කියලා බලන්න යන්න. (ස)
චන්ද දායකයෝ වතුරේ පාවෙනවා. බලවතුන් ආගිය අතක් නැහැ. අන්තිමේ චන්දෙ දුන්න කෙනෙකුත් නැහැ, දුන්න චන්දෙ ගත්ත කෙනෙකුත් නැහැනේ ! හරිම ආශ්චර්යමත් රටක්. (ස)
බදුල්ලට ,මොනරාගලට ආව නම් මහජන නියෝජිතයෝ ඕනෑ තරම් එලි බහීවි. (ස)
අනවසර ඉදිකිරීම් , ඉඩම් ගොඩකිරීම් , ජලය බැසයන මාර්ග අවහිරවීම්. වැස්සට යට වෙනවා , යට උනහම සහන දෙනවා , තවත් එක ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවට එකතු වෙනවා. (ස)
දැන් මොකටද යන්න කාරණාව චන්දෙට තව ඈතයි ළමයෝ. (ස)
එයාලට පිනිබාන එක අගුනයිනේ ලුම්බිණි, සහනාධාර දෙනවා කියල එකෙනුත් කීයක් හරි ගසා කන හැටි කල්පනා කරනවා ඇති සීතල මාළිගා වලට වෙලා. (ස)