IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ෆොන්සේකා වසන්ත බලන්න යයි

(ඩයනා උදයංගනී සහ ළහිරු හර් ෂණ)

සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා බැලීම සඳහා බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයට අද පැමිණියේය.

ඔහු අද පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණ වසන්ත මුදලිගේ මහතාගේ සුවදුක් විමසා බැලීය.



අදහස් (14)

ෆොන්සේකා වසන්ත බලන්න යයි

තරු-මාෂල් Friday, 18 November 2022 06:54 PM

මාෂල් බැරිද හිරේ ඉන්න කොටියෝත් මාසයකට වරක්වත් ගිහිල්ලා ඔවුන්ගේත් සුවදුක් විමසා බලන්න.!

:       41       97

Bamunuarachchi Friday, 18 November 2022 07:07 PM

මුදලිගේ බල්ලා මැරිච්ච වෙලාවේ ෆීල්ඩ් මාෂල්ලා, මුහන්දිරම්ලා, ඔක්කොම ආවලු. මුදලි මැරුණු වෙලාවට ඔය එක්කෙනෙක්වත් එන්නේ නැති වෙයි.

:       34       62

සොරිසේනSaturday, 19 November 2022 01:54 PM

ඔව් ඔව් ..... බමුණන්ට මුදලිලා යනකල් බලන් ඉන්නවා ඇරෙන්න වෙන වැඩකුත් නැහැනේ... නේද?

:       0       2

kamalSaturday, 19 November 2022 02:40 PM

මේ බමුණා කියනවා වගේ අර ලේකම්තුමා වගේ එඩිතරව කොලේ ඉරා ගන්නේ නැතුව ඉන්න මේ උන්දැට බැරි වුණානේ. ඔය පුන්නක්කු ටිකක් මෙහෙට ගන්න. බමුණෙක් ගාටනවා මේ පැත්තට...

:       0       2

nisha Friday, 18 November 2022 07:45 PM

වසන්ත ගැන හොයලා බලන්න ඕනි. කැරළිකාර තරුණයෙක් අවශ්‍යම මොහොතක්.

:       5       9

BamunuarachchiMonday, 21 November 2022 06:56 PM

එහෙනම් කුනුගොඩට දාගන්න බැරුව තිබෙන පරණ ටයර් වලට හොඳ කලදසාවක් එවී වගේ? විප්ලව කාරයින්ගේ කරේ දාලවත් පරණ ටයර් වලින් නිදගස් වෙන්න ලැබුනොත් ලොකු දෙයක්.

:       0       0

lal Friday, 18 November 2022 10:34 PM

රටට තවත් ශාපයක්....

:       29       25

දාසSaturday, 19 November 2022 12:25 PM

මේ මනුස්සයක් මේ රටට සම්පතක්..., රාජපක්ෂලා සාපයක් කිව්වා නම් එකඟ වෙන්න තිබුණා ආයුබෝවන්...!

:       1       3

Surathala Saturday, 19 November 2022 12:10 AM

අස්සයෝ ගියාට පස්සේ බූරුවෝ ඇවිල්ලා.

:       4       4

විජේ Saturday, 19 November 2022 03:22 AM

සරා ගොයියා හරි මිනිහා, තුවක්කුවත් බිමින් තියා, ඡන්දය දඩයමේ ගියා, සරා ගොයියා හරි මිනිහා.

:       5       7

Demuni Uduwara Saturday, 19 November 2022 04:37 AM

Appreciate your nerve and guts !

:       7       6

Saththaya Saturday, 19 November 2022 08:35 AM

බලය ලබාගන්න 3 වෙනි පන්තියේ උත්සාහයක . ඊළගට රට හදන්න යන්නේ , නළුනිලියෝයි , ළමයින් එක්කයි . රටකට ගිය කලක් .

:       4       8

සොරිසේනSaturday, 19 November 2022 01:51 PM

එහෙම 3වෙනි පන්තියේ නොවන උත්සාහ දැක්කොත් අටපට්ටමට කියන්න ඕන, හොඳේ?

:       0       2

Kandy Whip Saturday, 19 November 2022 11:18 AM

Trying to be hero of student union to achieve his ulterior political objectives. Only field master of the world who is talking behalf of suspects who are charged under prevention of terrorism.

:       4       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 114 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 435 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 673 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 383 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 521 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site