කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් අවතැන් වී සිටින වලල්ලාවිට සහ අවට ගම් කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් බෝට්ටු මගින් ගොස් ලීටර් පහේ ජල බෝතල් තුන්සියයක් පමණ බෙදා දුන්හ.
ජල බෝතල අවශ්‍යතාවය ගැන ධනේෂ් මධුරංග ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් පළ කැර දෙපැයකින් එම ජල බෝතල් එකතු කැර ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ උතුම් සත්කාරයක්.ෆේස්බුක් මෙවැනි සද් කාර්යන් සඳහා යොදාගැනීම අපේ කාටත් හොඳ ආදර්ශයක්.ෆේස්බුක් මිතුරනි ඔබලාට මෙවැනිදේ අනාගතයේදීත් කිරීමට මහා ශක්තියක් දිරියක් ලැබේවා.(දිල්)
ඉතාම හොඳ කටයුත්තක්. (ස)
ගොඩක් පින් සිද්ධ වෙනවා. (ස)
නියමයි. හොඳ වැඩක් යාලුවනේ (නි)
හොඳ වැඩ වලට අපිත් සයෝගය දෙනවා කතා කරන්න. (ස)
"ගිලීමලෙත් ඇත දත සුද්දෝ." (ස)
හොඳ වැඩක්. (ස)
ඔයාල කැමති නම් අපත් සමග එකතු වෙන්න ෆේස් බුක් එකෙන් අපිව ඇඩ්කරගන්න. https://www.facebook.com/B.H.EdirisooriyaFoundation?ref=stream