×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
යොවුන්
ව්‍යාපාර
දේශපාලන
අවමංගල්‍ය දැන්වීම්
මනමේ කුමරු වේදිකාවෙන් බැසයයි
2023 ජුනි මස 21
3982
6
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වූ දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාරය ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අද (21) අලුයම අභාවප්‍රාප්තවිය.
වැඩිපුර
හල්දුම්මුල්ල හිටපු විදුහල්පතිවරයෙක් මියයයි
2023 ජුනි මස 14
947
0
හල්දුම්මුල්ල විදුහල ඇතුළු විදුහල් රැසක කීර්තිමත් විදුහල්පතිවරයකු ලෙස උදාර සේවාවක් කළ විශ්‍රාමික විදුහල්පති ම. වි. සේනානන්ද මහතා අද 14 අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ජගත් වික්‍රමසිංහගේ මව කළුරිය කරයි
2023 ජුනි මස 07
796
0
ප්‍රවීන සංගීත අධ්යක්ෂ විශාරද ජගත් වික්‍රමසිංහ මහතාගේ මැණියන් වූ විශ්‍රාමික සංගීත ආචාරනී චන්ද්‍රලතා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
මනමේ පොතේ ගුරු දිවියට සමු දෙයි
2023 ජුනි මස 07
2469
1
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ‘‘මනමේ‘‘ වේදිකා නාට්‍යයේ පුරා අඩ සියවසක් පොතේගුරු චරිතය රඟපෑ ශ්‍යමන් ජයසිංහ මහතා ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට 78 වැනි වියේ පසුවූ ඔහු ඕස්ට්‍රේලියාවේ පොත් ව්‍යාපාරයක නියැලී සිටි ඇත. ශ්යාමන්ගේ අභාවයත් සමග මනමේ මුල් නාටකයේ ප්‍රධාන භූමිකා අතරින් ඉදිරිවී සිටි අවසන් චරිත ද අවසන් විය.
වැඩිපුර
රත්නා පුෂ්ප කුමාරි නිහඬ වේ
2023 මැයි මස 29
3455
0
ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනි නිවේදිකාවක වූ රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය . මිය යන විට 61 වැනි වියේ පසු වූ ඇය දෙදරු මවක වූවාය.
වැඩිපුර
මාතර ඔවිනල් බෝගහවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි
2023 මැයි මස 17
391
0
මාතර කොට්ඨාස ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මියගේ ආදරණීය පියාණන් වු ඔවිනල් බෝගහවත්ත මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි
2023 මැයි මස 17
2467
3
ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
පද්මිණි දහනායක දිවිරඟ මඩලට සමුදෙයි
2023 මැයි මස 16
1978
1
දේශීය නර්තන සම්ප්රදාය සිංහල සිනමාවට හඳන්වා දුන් ප්‍රවීන භරත නැටුම් ආචාරිනී කලාශූරි කලා භූෂණ පද්මිණි දහනායක මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති
2023 මැයි මස 16
1009
6
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක්වූ දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද (16) උදෑසන අපවත් වූහ.
වැඩිපුර
ලංකාදීප උපකර්තෘවරයකුගේ නැන්දණිය කලුරිය කරයි
2023 මැයි මස 08
40
0
දිනපතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ උපකර්තෘවරයකු වන මහේෂ් ප්‍රසන්න මහතාගේ නැන්දණිය වූ එස්.එම් කරුණාවතී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
බස්නාහිර හිටපු අමාත්‍ය - සභානායක සුනිල් ජයමිණි අභාවප්‍රාප්ත වෙයි
2023 මැයි මස 07
405
0
බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙක් සහ සභානායකවරයෙක් වන සුනිල් ජයමිණි මහතා අද (7) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි
2023 මැයි මස 01
215
0
ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (1) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
හිටපු මහ ඇමැති මහදිවුල්වැව අභාවප්‍රාප්ත වේ
2023 අප්‍රේල් මස 28
465
0
උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ නීතිඥ ඩී.පී.බී. මහදිවුල්වැව ( අශෝක මහදිවුල්වැව) මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
බලහරුවේ සිරිසුමන හිමි අපවත් වෙති
2023 අප්‍රේල් මස 23
45
0
දශක පහකට ආසන්න කාලයක සිට පොදු ජනතාව වෙනුවෙන් ආර්ථික සමාජිය හා ශාසනික සේවාවන් රැසක් ඉටුකළ බලහරුව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති බලහරුවේ සිරිසුමන ස්වාමින් වහන්සේ අවුරුදු 74ක් ආයු විඳ තණමල්විල රෝහලේදි පෙරේදා (22) අපවත්වුහ.
වැඩිපුර
මාධ්‍යවේදී පැතුම් අභාවප්‍රාප්ත වෙයි
2023 අප්‍රේල් මස 16
1008
0
’’ලංකාදීප’’ හොරොව්පතාන මාධ්‍යවේදී පැතුම් දර්ශන මහතා අද (16) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
පොතානේ ධම්මානන්ද නාහිමියෝ අපවත් වූහ
2023 අප්‍රේල් මස 14
715
1
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර පූජා නගරයේ භයාගිරි පූර්වාරාම විහාරාධිපති පොතානේ ධම්මානන්ද නාහිමියෝ අද(14) උදෑසන අපවත්වූහ.
වැඩිපුර
ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි
2023 අප්‍රේල් මස 11
2148
0
යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ලුම්බිණි තේ අධිපති මියයයි
2023 අප්‍රේල් මස 07
1449
0
දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි
2023 අප්‍රේල් මස 05
331
0
බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමි අපවත් වෙති
2023 අප්‍රේල් මස 05
189
0
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පිරිවෙනෙහි විශ්‍රාමික පරිවේණාධිපතිව සිටි අපවත්වූ දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමිපාණන් අපවත් වූහ .
වැඩිපුර
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
2023 අප්‍රේල් මස 04
204
0
සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සනත් නන්දසිරි දිවියට සමුදෙයි
2023 මාර්තු මස 28
125
0
ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සමාජ සේවිකාවක් කලුරිය කරයි
2023 මාර්තු මස 28
96
0
මතුගම,මහකළුපහන පදිංචිව සිටි ප්‍රකට සමාජ සේවිකාවක් වූ කුසුමා කුරුප්පුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි
2023 මාර්තු මස 24
170
0
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
පොඩි විජේගේ මව කලුරිය කරයි
2023 මාර්තු මස 13
249
0
අසූව දශකයේ දිවයිනේ ප්‍රසිද්ධ චරිතයක් වූ පොලොන්නරුවේ පොඩි විජේගේ මව එච්.ජී. පුංචි මැණිකේ මහත්මිය අද (13) අලුයම මියගියාය.
වැඩිපුර
හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී
2023 ජනවාරි මස 19
115
0
සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් සමුගනී
2022 දෙසැම්බර් මස 02
206
0
ශ්‍රී ලංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රාශියක් දායාද කළ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් මහතා පෙරේදා (1) සිය දිවි ගමන නිමා කළේය.
වැඩිපුර
සම්මානනීය කැමරා අධ්යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න සමුගනී
2022 අගෝස්තු මස 28
127
0
සම්මානනීය කැමරා අධ්යක්ෂවරයකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් සමුගනී
2022 ජනවාරි මස 29
173
0
ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
First
«
3
4
5
Our Group Site