(ආරියරත්න රණබාහු)
මෙරට අග්‍රගන්‍ය කුසලතා පූර්ණ කලාකරුවකු වු දිවංගත මහගමසේකර මහතාගේ ආදරණීය බිරිඳ වුවිශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ අහාවපුාප්ත වූවාය
මියයනවිට 88 වන වියේ පසු වු ඇය තිදරු මවකි.
මහගමසේකර කලාකරුවාගේ නිර්මාණ දිවියට නිබඳ අත්වැලක් වු කුසුමලතා මහත්මිය 1963 දි ඔහු හා විවාහ වි ඇත.
පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වු ඇය1962දි ගුරුසේවයට පිවිස තිබේ මිරිගම ජාතික පාසල(එවකට මිරීගම මහා විද්‍යාලය)
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය. සහ බොරුල්ල රත්නාවලී විද්‍යාලය. ඇය සේවය කළ පාසල් අතරවේ.
සිය දූ දරුවන් ට මෙන්ම ආදරණීය ගුරුමාතාවක් වු ඇය සිංහල විෂය ඉගැන්වීමේ සහජ දක්ෂතාවයක් දැක්වුවෙකු ලෙස ද ප්රකටය.
දේහය24 සිකුරාදා පෙරවරු 10.00 සිට බොරැල්ල ජයරත්න රෙක්ස්පෙටි මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර ආදාහන කටයුතු 25 සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල කනත්ත පොදු සුසාන භුමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ ආදාහන පරිශ්‍රයේ සිදුකෙරේ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මහගමසේකරගේ බිරිය දිවියට සමුදෙයි
ලුම්බිණි Wednesday, 22 November 2023 12:34 PM
සුබ ගමන් ඔබට. නිවන් සුව!
Muthu Wednesday, 22 November 2023 12:46 PM
වෙළෙන්දෙක් නොවුණු එකම කළාකරුවා, සේකර. කලාවේ නමින් අද ඉන්නේ පාරිභෝගිකයෝ හා වෙළෙන්දෝ විතරයි.
රංබොඩ Wednesday, 22 November 2023 01:17 PM
නිවහල් සේකරයන්ගේ ශක්තිය වී බොහෝ දුක් ගැහැට විඳි මේ උත්තමාවියට ජාතියක් ලෙස නොසැලකීම පසක් වන්නේ මියයන තුරුම ඇය ගැන කතා නොකිරීමෙනි. සේකරයන්ගේ දරුවන්ට හෝ ඒ අසාධාරණය නොවේවා! යැයි පතමු...!
DonSunday, 26 November 2023 02:47 AM
අපි නිවටයෝ
පියනන්ද Wednesday, 22 November 2023 01:24 PM
මහා පුරුෂයෙකුට බිරිඳක්ව සිටි ඔබගේ භවගමන සුගතිගාමී වේවා !
අරවින්ද මොනරවිල Wednesday, 22 November 2023 01:41 PM
සුබ ගමන් ඔබට ආදරණීය ගුරු මවුනි...!
iks chandrasiri Wednesday, 22 November 2023 01:50 PM
නිවන් සුව ලැබේවා...!
මැක්ස් Wednesday, 22 November 2023 02:31 PM
මේ විශිෂ්ට ගුරු මාතාව මියගිය පසු ඇයට නිවන් සුව ප්‍රාර්ථනා නොකර "සුබ ගමන්" ප්‍රාර්ථනාවන් කරන්නේ මියගිය පසු අපි කොහේ යනවා කියල හිතාගෙනද? එසේත් නැත්නම් මොඩ් බොදුනුවන් වීමට වලිකන නිසාද?
Pradeep KumaraWednesday, 13 December 2023 09:04 AM
"නිවන" යනු මියගිය පසු ලබාගත හැකි දෙයක් නොව ජීවත්ව සිටියදී ලබාගත යුතු දෙයකි. මං හිතන්නේ ඒ නිසා වෙන්න ඇති සුභ ගමන් කියන්නේ.
ලසන්ත Wednesday, 22 November 2023 03:38 PM
ඊළඟ මිනිස් භවයේදීම නිවන්සැප ලැබීමට හේතු වාසනාවේවායි පතමු
Muthunamagonnage Ayesh Nadira Fernando Wednesday, 22 November 2023 05:16 PM
සුබගමන් ගුරු මෑණියනි...!
Lalith Monday, 27 November 2023 03:26 AM
ගුරු මෑණියනි, ඔබ්ට අජරාමර නිවන් සැප ලැබේවා!