IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි

(ආරියරත්න  රණබාහු )

ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය.

මියයනවිට  82 වියේ පසු වු ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන්  පසු වු අතර කළුබෝවිල  මහ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියේය

හෙතෙම ශ්‍රි  ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වු රිජ්වේ තිලකරත්න  මහතාගේ එකම සොහොයුරා ද වෙි.

ගුවන් විද්ලියේ ස්වර්ණමය යුගය ලෙස රිජ්වෙි තිලකරත්න  මහතාගේ පාලන කාලය හැඳින්වේ

අසෝක තිලකරත්න  මහතා  ලක්හඬ ගුවන් විදුලිය ආරම්භක සාමාජිකයෙකි

අවසන් කටයුතු  පසුව දැනුම් දීමට නියමිතය. 



අදහස් (3)

අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි

මැක්ස් Wednesday, 13 March 2024 06:24 PM

ප්‍රතාපවත් හඬක් තිබූ එතුමා වැනි විදග්ධයින් වර්තමානයේ රේඩියෝ සහ ටීවී අරා සිටින චාරෝ බරෝ රැලට ආදර්ශයකි. නිවන් සුව ලැබේවා!

:       0       23

kahawita Thursday, 14 March 2024 01:16 AM

අපේ පාසල් කාලයේ සිටි ප්‍රතාපවත් හඬ පෞර්ෂයක් තිබ්බ බුද්ධිමතෙක් .එතුමාට නිවන් සුව ලැබේවා

:       0       6

Mahasen Thursday, 14 March 2024 08:48 AM

දැනුමෙන් තෙපුලෙන් සන්නද්ධ මෙවන් යුග යුග ආලෝකමත් කළ පිරිසගේ නික්මයාම් සමග ඉතිරිවන, කන් පැලෙනකන් ඔහේ අඟක් මුලක් නැතුව කියවන දෙමලිච්චන් රෑන ගැන දුකයි. ඔබතුමන්ගේ බවගමන සුගතිගාමී වේවා!!!

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 2247 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


ඔක්තෝම්බර් උද්ධමන අඩු වෙයි
2024 නොවැම්බර් මස 21 541 0

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන


හරින් හැර හිටපු ඇමතිවරු CIDය‌ට
2024 නොවැම්බර් මස 21 1998 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා


අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න
2024 නොවැම්බර් මස 21 5268 0

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.


ඩග්ලස් දේවානන්දට වරනේතු
2024 නොවැම්බර් මස 21 1353 0

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 324 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 456 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1955 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site