(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
16 යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලයනල් බලගල්ල මහතා නාරහෙන්පිට යුදහමුදා රෝහලේදී අද (26) අලුයම අභාවප්‍රාප්ත වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය
මියයන විට ඒ මහතා වයස අවුරුදු 75 කි
බලගල්ල මහතා බොරලැස්ගමුවේ පදිංචි කරුවෙකි .
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
හිටපු හමුදාපති බලගල්ල දිවි සැරිය නිම කරයි
Senaka Thursday, 26 October 2023 01:22 PM
අපිට හිටපු ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්. එදා ක්‍රියාන්විත වලදී ඔබගේ නම සෑම විටම කියැවුණා. ඔබට නිවන් සුව ලැබේවා...!
Hafeel Thursday, 26 October 2023 01:25 PM
යුද සමයේ රට වෙනුවෙන් තමාගේ කාර්යබාරය උපරිම ඉටු කල දක්ෂ සෙන්පතිවරයක්.
මැක්ස් Thursday, 26 October 2023 03:19 PM
විශිෂ්ට හමුදා නිලදරුවකුගේ නික්ම යාම! මහින්ද රාජපක්ෂ වැනි අභීත ජනාධිපතිවරයකු යටතේ මෙතුමාට යුද හමුදාව මෙහෙයවීම් කළ හැකිව තිබුණි නම් එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ පොලෝ තලයෙන් ඉවත් වීම සිදු වන්නේ එකලදීමයි...
Lalla Friday, 27 October 2023 12:00 AM
අභීත කවුද. හමුදාපතිද? කොල්ලකාපු මහින්ද ලොක්කද?
Col Sunil Friday, 27 October 2023 05:43 PM
සර්, ඔබට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි...!