ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ වැඩ විසූ ගල්ගමුවේ සුමනා මෙහෙණින් වහන්සේ පෙරේදා (28) දින අපවත් වී වදාළහ.
අපවත් වන විට මෙහෙණින් වහන්සේ 73 වැනි වියේ පසුවූහ.
කුඩාගල්ගමුව සිරි සඟමිත් මෙහෙණින් පිරිවෙන, ඔග්ගොමුව ශ්‍රී සුධර්මාරාමයේ, ගෝවකොටුව ගුණනන්දිකාරාමය, වාරියපොල සුමනාරාමය යන ආරාමයන්හි ආරාමාධිපති, මෙහෙණින් පිරිවෙන් කෘත්‍යාධිකාරි කම්මට්ටානාචාර්ය ලෙස ද කටයුතු කළේය.
ආදාහන පූජෝත්සවය හෙට (31) වැනිදා සවස 1.00 ට ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ දී සිදු කිරිමට නියමිතය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ගල්ගමුවේ සුමනා මෙහෙණියෝ අපවත් වෙති