මාතර කොට්ඨාස ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මියගේ ආදරණීය පියාණන් වු ඔවිනල් බෝගහවත්ත මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 76 වැනි වියේ වු ඒ මහතා විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.
ඔහු ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත ,මාතර අධීකරණයේ නීතිඥ වරුණ බෝගහවත්ත මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
අභාවප්‍රාප්ත විශ්‍රාමික පොලිස් සැරයන් ඔවිනල් බෝගහවත්ත මහතාගේ දේහය මාතර කඹුරුගමුව පිහිටි නිවසේ තැන්පත් ඇත.
ඔහුගේ අවසන් කටයුතු අද (18) සවස මාතර පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
මාතර ඔවිනල් බෝගහවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි