දිනපතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ උපකර්තෘවරයකු වන මහේෂ් ප්‍රසන්න මහතාගේ නැන්දණිය වූ එස්.එම් කරුණාවතී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 93 වන වියේ පසුවූ ඇය දූ පුතුන් 8 දෙනකුගේ මවකි.
දේහය 46/13/8, ගැමුණු මාවත, හුණුපිටිය, වත්තල නිවසේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු බදාදා (10) පස්වරු 3.00ට වත්තල, හුණුපිටිය ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
ලංකාදීප උපකර්තෘවරයකුගේ නැන්දණිය කලුරිය කරයි