අම්පාර දීඝවාපී පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති ,නැගෙනහි පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන්ගේ මෑණියන් වූ ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වූවාය .
සය දරු මවක වන එතුමිය මිය යන විට 94 වැනි වියෙහි පසු විය.
අවසන් ගෞරව සදහා පෝද්දිවෙල මාරකන්ද නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (14) දින මාරකන්ද පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
මාධ්‍ය ක්ෂේත්රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්ර
ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වූ (විශ්‍රාමික) සහ ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයයේ හිටපු ආචා
මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙ
ප්‍රවීන ලේඛක , තිර කතා රචක , හිටපු නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් තිලක කුඩාහෙට්ටි මහතා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.
ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වෙයි