(ඩයනා උදයංගනී)
වත්මන් ජාතික ආණ්ඩුව 2020 දක්වා ඉදිරියට ගෙනයාමට මෙන්ම 2020 මැතිවරණයේදීත් ජාතික ආණ්ඩුවක් දිනවීමට එක්සත් ජාතික පක්‍ෂය බලාපොරොත්තු වන බවත්, සියලූ දේශපාලන පක්‍ෂ එකතු කරගනිමින් ජනතාවට ජයග‍්‍රහණයක් ලබාදීම පක්‍ෂයේ බලාපොරොත්තුව බවත්, එම පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (6) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහරු ආණ්ඩුවෙන් ඉවත් වන බව කියන්නේ ඇමතිකමක් ගෙන වාසි ගැනීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි වූ නිසා බව ද මහ ලේකම්වරයා කීවේය.
ඇමතිකමෙන් වාසි ලැබිය නොහැකි විට දේශපාලන වාසි ඇති පැත්තට යන්නට ඔවුන් උත්සාහ කරනවා විය හැකි බව ද කබීර් හෂීම් මහතා කීවේය.
එ.ජා.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ ‘සිරිකොත’ පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන්, ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශ එක්සත් ජාතික පක්‍ෂයේ මතය නොවන බව ද අමාත්‍ය කබීර් හෂීම් මහතා එහිදී පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
’2020 ත් ජාතික ආණ්ඩුවක් දිනවීමට බලාපොරොත්තු වෙනවා ’
B.L.Ramanayake Thursday, 07 September 2017 05:39 AM
මේ ආණ්ඩුවට ගෙනයන වැඩපිළිවෙල ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක්වෙමින් ඉදිරියට යනවා. රාජපක්ෂ පවුල සහ ඔවුන් වටේ එක්වෙලා බෙලමෙහෙවරකම් කරමින් පුළු පලුවන් විදියට හොරකම් කරපු කණඩායමේ කොටසක් හිරේ යාවි .කොටසක් නන්නත්තාර වේවි. දැනට පුහු ගොස කරන ජනතාව නොමගයවන කපටි සහ මෝඩ පිරිස 2020 වනවිට හොයාගන්නත් බැරිවෙනවා. එවිට දැනට නොමගගිය ජනතාවට යථාර්තය අවබෝදවෙවී. 2020 දීත් මේ රජය එදිරියට යාම වලක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ .2020 පිහිටුවන රජය ලෝක රජ්ජයන්ට ආදර්ශයක් වන බව මෙහි සටහන් කර තබන්න පුළුවන් නිර්බයව.