IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා

(මුදිතා දයානන්ද)

නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විමසුම ආණ්ඩුව දිනුවත් පැරදුනත් බෙදුම්වාදින් දිනනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.

ගම්මන්පිල මහතා මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කීය.

නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත්වුව හොත් එම ජනමත විචාරණයේ ප්‍රතිපල කුමක් වුවත් ඒකබෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් ජනමත විචාරණය දින්නත් දිනුම්. පැරදුනත් දිනුම්.

නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත් වුවහොත් උතුරු පළාතේ ජනතාව ෆෙඩරල් ව්‍යවස්ථාව ඉහළින් අනුමත කරාවි. අනිත් පළාත් වල ජනතාව ඒ ප්‍රතිශතයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරාවි.  එවිට “උතුරේ දෙමළ ජනතාව අපේක්ෂා කරන දේ දකුණේ සිංහල ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා අපට එකට ඉන්න බෑ.  අපට වෙනම රටකට ජනවරමක් ලැබුණා ” කියා දෙමළ බෙදුම්වාදින් ජාත්‍යන්තරයට පවසාවි යැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

          



අදහස් (3)

අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා

Perakum Wednesday, 25 October 2017 09:32 AM

කවුරු දිනුවත්, කවුරු පැරදුණත් අලුත් ව්‍යවස්ථාව නිසා රට බෙදෙන එක වෙනව වෙනවාමයි...!

:       561       386

wikum Thursday, 26 October 2017 03:34 PM

රට බෙදෙන එක වලක්වන්න සැහෙන සටනක් දෙන්න වෙනවා.

:       16       26

Deepal Nirosh Friday, 27 October 2017 06:40 AM

මේ කතාවේ ඇත්තක් තියනවා. ජනමත විමසුමට අනුව නව ව්‍යවස්ථාවට පක්ෂව 40%ක් ලැබුණා කියමු. එතකොට ව්‍යවස්ථාව බහුතර මතයෙන් ප්‍රතික්ෂේපයි. ඒත් බෙදුම්වාදී නායකයන්ට කියන්න පුළුවන් ව්‍යවස්ථාවට පක්ෂව රටේ සුළුජාතික ජන ප්‍රතිශතයට වඩා ප්‍රතිශතයක් ඡන්ද ලැබිලා කියලා. ඒත් බහුතර ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැති නිසා අපට වෙන් වීමක් අත්‍යාවශයයි කියල ජාත්‍යන්තරයට මතයක් නිර්මාණය කර ගන්නවා.

:       3       29

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2185 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site