(වයි.ඵ්.ඵස් වීරවංශ)
ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (8) දින බලංගොඩ දි පැවැසිය.
ඵ් මහතා මෙම අදහස් පළ කළේ සොරි කවුද දිනුවෙ යන මාතෘකාව යටතේ බලංගොඩ සමුපකාර උත්සව ශාලාවේ පැවැති රැස්වීමක් අමතමිනි.
ඵහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
"ඇත්තටම දිනලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු මාරු වුනාට ආර්ථිකයේ කිසි වෙනසක් වෙලා නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මයි ක්‍රියාත්මක වන්නේ. රට දැවැන්ත ණය අර්බුදය කට යොමු වෙලා මෙරටෙ ඵක පුද්ගලයෙකු රුපියල් ලක්ෂ නවයක් ණයයි.
හිතවතුන්ට හම්බ කරගන්න බදු සංශෝධනය කර තිබෙනවා දැන් හැම ඵකටම හමුදාව යොදවනවා.
ගැසට් වලින් ලියුම් වලින් රටක් ගොඩ නගන්න බැහැ අද රටේ පරිසරය විනාශ විමට ලක් වෙලා පරිසරය ආරක්ෂා කිරීමට සටන් කරන්න සිදුවෙලා අපි වසර 73 ක් තිස්සේ කලේ ආණ්ඩු මාරු කිරිම පමණයි.
මෙය වෙනස් කිරිම සදහා පුළුල් සමාජ කමයක් ඇත කල යුතුයි ඵ් සදහා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. පසුගිය මැතිවරණය දෙකෙන්ම ජනතාව පැරදුනා."
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක්
Raveendra Friday, 08 January 2021 02:10 PM
ඔං ඉඳලා ඉඳලා බැරිම තැන මමත් මුකුත් කිව්වා හොඳේ..
Udeni Saturday, 09 January 2021 05:50 PM
කාලෙකින් රතු අලි කතා කරනවා.
kamal Sunday, 10 January 2021 08:23 AM
ඒ දවස්වල ජවිපයටත් වෙනම නීතියක් තිබ්බා නේද හලෝ... මතක නැද්ද කඩවල් වහන්න, වැඩට නොයන්න, පාසල් නොයන්නනීති දැම්මා. තාම මැරිලා ඉපදුණා විශ්‍රාම ගියා... හිටපු ත්‍රස්තයෙක් වුණාට අපිනම් මැරිලා, ඉපදිලා නැහැ.