(අංජුල මහීක වීරරත්න)
නැවත කිසි දිනෙක පොදු අපේක්ෂකයින් සහය නොදෙන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
මේ කාරණය තමා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද පැවැසු බව කී සේනසිංහ මහතා 2020 එජාප ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද පැහැදිළි වෙනසක් විය යුතු බවද සඳහන් කළේය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැවත පොදු අපේක්ෂයකුට සහය දෙන්නේ නැහැ - සුජීව සේනසිංහ
Rohana Friday, 30 March 2018 03:38 AM
වසර තුනක් ගෙන ගියා යහ පාලනය ජනතාවට එපාවී ඇත. මේ රටේ ජනයාගේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තද පාලනයක්. ගෝඨාභය තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ආපසු නොහැරෙන බව ජනමතයයි. මහින්දටත් වඩා දැන් දැන් ගෝඨාභයට පාර කපා දෙන්නට ජනතාව සුදානම්, තිත්ත ඇත්ත එයයි. 2020 මැතිවරණයේදී තනිවම එජාප ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් අන්ත පරාජයට පත් වෙනවා. ගෝඨාභයගේ ජය කිසිවෙකුට නැවැත්විය හැකි නොවේ, බලන්න.
Tissa Saturday, 31 March 2018 02:58 AM
යථාර්තය වටහාගන්න. ගෝඨාභය හෝ මහින්දගේ ජය ඉදිරි මැතිවරණයේදී දැකගන්න පුළුවන්. ඒජාපය රනිල්, රවී, සුජීව, විනාශ කළා... නැවත ගොඩගැනීමට නොහැකි ලෙසම.
saththaya Sunday, 01 April 2018 07:00 AM
පොරොන්දු වූ පරිදි හොරු අල්ලන්න.......ඒවාට ගෑවිලා නිසා තමයි ඔය කෙනහිලිකම් කරන්නේ . හොරු ඇල්ලුවොත් කාගේ කාගේත් නම් එලියට දායි හොරු විසින්ම. නමුත් කෙසේ හෝ එය කරන්න . නිලදාධාන්ව බය ගන්වලයි තියෙන්නේ .
සෙනෙවි Monday, 02 April 2018 12:08 AM
ඔබට හෝ අපට එවැනි අවස්ථාවක් නොලැබිය හැක. අප 2015 දි දුන් පොරොන්දු ඉටුකරනලෙස ඔබේ ආදරණීය නායකයාට කියන්න. ගෝඨාභය යනු අනුන්ගේ එලියෙන් දීප්තිමත්වූ අයෙකු මිස වැඩ කරුවෙකුනොවේ . බැසිල් සහ මහන්ද අයියාලා සහ හමුදාව නොසිටියේනම් ඔහු වැඩ කරුවෙකු නොවේ. නායකයෙක්වීමට සිටින්නා කාරුණික අයෙකු විය යුතුය. සියළුම ජාතීන් පිලීගත යුතුය මොහුට එම ගති නොමැත.