IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙනවා

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.

රට වසන්නැයි අප ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය.

ආණ්ඩුව කියනකම් නොසිට බොහෝ නගරවල වෙළෙඳ සල් හිමියන් සිය කඩසාප්පු ස්වේච්ඡාවෙන් වසා දැමූ බවත් ඔවුන් එසේ කටයුතු කළේ තමන්ගේ සහ ජනතාවගේ ජීවිත වෙළෙදාමට වඩා වැදගත් යයි සිතූ නිසා බවත් අලවතුවල මහතා පැවසුවේය.

 



අදහස් (9)

ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙනවා

kasun Saturday, 21 August 2021 01:52 PM

දැන් අර එළවලු ටික, මාළු ටික විකුණගන්න බැරිවෙලා ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ දුක අල්ලගෙන ඒකටත් ආණ්ඩුවට බනින්න. කාලකණ්ණි දේශපාලුවෝ...

:       9       76

nirodayana Sunday, 12 September 2021 03:59 PM

ආණ්ඩුව ඒ්ක කොහේද තියෙන්නේ ලමයෝ

:       3       0

Raveendra Saturday, 21 August 2021 02:32 PM

එතකොට උගත් පුතා සහ ජෙප්පන් සමග එකට එකතුවී අහිංසක මිනිසුන්ව එකතු කරගෙන කරපු උද්ගෝෂ නිසා රෝගය බෝවීමක් උනේ නැතිව ඇති. ඒ ගැන මේ අම්බරුවාගේ අදහස් දැන ගැනුමට කැමැත්තෙමු.

:       11       161

gamunuSaturday, 21 August 2021 06:40 PM

සමගි ජනබලවේගය පෙනී සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් නොව ඔවුන්ට කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් වුවත් එම අවස්ථාව ඔවුන්ට කිසි දිනෙක නොලැබෙන බව 100%ක් සත්‍යයකි. මේ වනවිට රට පුරා ජනතාව ඉල්ලා සිටින්නේත් ඔවුන්ගේ මතයත් ඔවුන් බලාපොරොත්තු වන්නෙත් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බවකි...

:       0       6

බොර දිය Saturday, 21 August 2021 03:18 PM

හ්ම්..., වැටිලා තියෙන පුද්ගලික ආයතනවල වැඩ කරන පිරිසට පඩි ගෙවන්න සල්ලි මෙයාලා හොයලා දෙනවා. බෙහෙත් ගන්න ආණ්ඩුවට සල්ලි මෙයාලා එකතු කරලා දෙනවා. ණය වෙන්න එපා, බදු වැඩි කරන්න එපා, රටේ දේපල විකුණන්න එපා, රාජ්‍ය සේවයේ පඩි ටික ගෙවන්න, ජනසවිය ගේන්න, පෙන්ෂන් ගෙවන්න, බෙහෙත් ගන්න, PCR කරන්න, හැම දෙයකටම මෙතුමාල පහුගිය කාලේ භාණ්ඩාගාරයේ ඉතිරි කරපු සල්ලි වලින් ගන්න...

:       10       110

කිරිපුතා Saturday, 21 August 2021 03:19 PM

රට වැසීමද, නැත්නම් රට වැටීමද මෙයා අර්ථවත් කරන්නේ...

:       10       60

Sri Lanka Saturday, 21 August 2021 05:08 PM

බොරදියේ මාළු බාන්න එපා. බලමුකෝ කොරෝනා ඉවරවෙලා තියෙයිද කියලා.. පිටරටවල්, න්‍යායපත්‍ර ඇරුණාම කිසිම දේශීය වැඩපිළිවෙළක් නෑ.

:       8       16

Tharindu Sunday, 22 August 2021 12:30 AM

අපේ රට විනාශ වෙනකම් බලන් ඉන්න අයගෙන් එක්කෙනෙක්

:       1       6

L.G.P.Jathunarachchi. Monday, 30 August 2021 12:47 PM

වසා දැමීමේ කාලය තුළ මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමකට ගොස් තිබේ!

:       0       3

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 3614 6

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 2454 7

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 6457 8

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 3068 19

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5907 12

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3665 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site