(ශාන්ත රත්නායක)
‘අපේ ජයග්‍රහණය නිසා අද රජය දෙදරා තිබෙනවා.රජයේ අස්ථාවරභාවය පිළිබදව රට පැහැදිලිව පේනවා‘ යැයි හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) පැවසීය.
පළාත් පාලන අයතන සඳහා තේරීපත් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර, අනුරාධපුරය, පොලොන්නරුව ප්‍රදේශවල මන්ත්‍රිවරුන්ගේ දිවුරුම්දීමේ උත්සවයට එක් වෙමින් හිටපු ජනාධීපතිවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනපතිගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී එහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
‘‘මේ අස්ථවරභාවය ඇතිවීම නිසා රට තුළ වෙනත් බලාපොරොත්තු ඇති වෙමින් පවතිනවා අපිට මැතිවරණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා ඔබේ හැසිරීම ක්‍රයා කලාපය කැපවීම මේ උඩ තමයි ඉදිරි මැතිවරණ තීන්දු වෙන්නේ. අවුරුදු 60 ගණනක් පරණ පක්ෂ පරදමින් අපේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඔබ එහි සාමාජිකයෙක්. ඉදිරියේදී පළාත්සභාව. ජනධිපතිවරණය එනවා .පර්ලිමේන්තුව මැතිවරණ පුළුවන් තරම් ඉක්මණි ගන්න තමයි අපේ බලාපොරොත්තුව.‘
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පොහොට්ටුවේ ජය නිසා රජය දෙදරා ගිහින් - මහින්ද
chathuri Tuesday, 20 March 2018 12:25 PM
මේ කට්ටිය පුදුම විදියට උඩ පනින්නේ මෙයා හිතන් ඉන්නේ රට පාලනය කරන්න පුළුවන් රාජ පක්ෂට විතරයි කියලා, අපේ රටේ මොලය තියෙන මිනිසා ඉන්නේ රටින් පිට.
erdi Tuesday, 20 March 2018 03:08 PM
ආවට පස්සෙ කොහොමත් රටේ මිනිස්සුන්ට දෙදරුම් කාල වගේ තමා ඉන්න වෙන්නෙ.
Chanak Los angeles Tuesday, 20 March 2018 03:21 PM
මෝඩ ඡන්ද දායකයන් ඉන්න නිසා හොරුන්ට ඉතින් ඉල්ලම් තමයි
Chanak Los angeles Tuesday, 20 March 2018 03:39 PM
මහා ලොකුවට කතා කලාට මොකද මැතිවරණයට ලංගමයේ බස් අරගෙන ගෙවන්න තිබෙන ලක්ෂ ගානක් මුදල් පැහැර හැරලා නඩුවකුත් තිබුනා නේද? අපිට තිබෙන පුදුමේ රටේ සම්පත් තම හිතුමතේට පරිහරණය කර ගනිමින් මොකුත් නොදන්නවා වාගේ නැවතත් බලය ඉල්ලන්නේ කොහොමද? ඒවගේම මොවුන්ට ජනතාව රැවටෙන්නේ කෙසේද කියලයි ?
Chanak Los angeles Wednesday, 21 March 2018 06:59 AM
මේ කියන්නේ අනෙකා විපතේ වැටියන් මට ගොඩ යන්න කියන එක නේද ? අනේ මෙහෙම තණ්හාවක්.