(ආරියරත්න රණබාහු)
රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක් මුදලක් භාණ්ඩාගාරයට ලැබිය යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගල්ගමුවේදී පැවසීය.
භාණ්ඩාගාරයට මුදල් ලැබීමට පෙර පිල්ලි ගසන බව සඳහන් කළ දිසානායක මහතා ඒ අනුව සීනි වලින් පමණක් කෝටි 1100ක මුදලක් සොරකම් කර ඇතැයි කීය.
රජයට බදු නොගොවා ඇති පිරිස අතර ව්‍යාපාරිකපාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ අනුග්‍රහය ලබන ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සිටින බවද ඔහු පැවසීය .
මේ රට විනාශ වීමට හේතු අතර හොරකම දූෂණය වංචාව සහ නාස්තිය විශේෂම කරුණු යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වය මගහැර රට මෙන්ම ජනතාවද පොහොසත් කරන ආණ්ඩුවක් සඳහා අවශ්‍ය සියලු සැලසුම් ජාතික ජන බලවේගය මේ වන විට සකස් කර ඇතැයි ද දිසානායක මහතා කීය
ඔහු මෙම අදහස් පළ කළේ ගල්ගමුව නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි..
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘භාණ්ඩාගාරයට එන්න කලින් සල්ලි පිල්ලි ගහනවා ‘
Kumara Wednesday, 21 August 2024 07:39 PM
නියත ජනපති අනුර කුමාර දිසානයක
Sanath Wednesday, 21 August 2024 07:40 PM
මාලිමාවට ජය වේවා.
kumara Thursday, 22 August 2024 11:27 AM
මගේ පියා වැඩ කළේ රාජ්‍ය බැංකුවක. ඔහුගේ මුළු ජීවිතයම වුණේ බැංකුව. ඔහු විශ්‍රාම ගියේ කළමනාකරුවෙක් වෙලා. ඔහු සේවයෙන් විශ්‍රාම යාමට ලං වුණාම කොළඔ අභ්‍යන්තර විගණන අංශයට මාරු කරනවා හැම කෙනෙකුටම වගේ සම්ප්‍රදායානුකූලව. ඔහු කියා සිටියේ කොළඹ ප්‍රධාන ශාඛාවල ඉතා විශාල මුදල් බොල්ණය ලෙස කපා හැර ඇති බවයි. ඒ වගේම ඔහු වැනි කුඩා මිනිසෙකුට ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගතහොත් මරණ තර්ජන එල්ල වන බවයි. ඒ 1998 වැනි කාලයේ සිදු වූ සිදුවීම්. දැන් වනවිට මොනතරම් බරපතල වංචා ඇතිද!