ජයන්ත සමරකෝන්
මෛත්‍රී - මහින්ද එකතුවකින් මිස මෙම ආණ්ඩුව ගෙදර යැවිය නොහැකි යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
කවුරු විරුද්ධ වුවත් වහාම සිදුවිය යුත්තේ මෙම නායකයින් දෙදෙනා එකතුවීම බවද , එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැර නව රජයක් පිහිටුවීමට නොහැකි වන බවද මන්ත්‍රීවරයා කීය.
බොරැල්ල, ආචාර්ය ඇන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (1) පැවති ප්‍රතිපත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මෛත්‍රී - මහින්ද එකතුවකින් මිස ආණ්ඩුව ගෙදර යවන්න බෑ’
Bamunuarachchi Tuesday, 02 October 2018 01:59 PM
එහෙමනම් කරන්න තිබෙන්නේ දෙන්න එකතුවෙලා ආණ්ඩුව පෙරලලා ඒ දෙන්න නැවත වෙන් වෙන්නයි. වැඩේ එතරම්ම සිම්පල්.
Saththaya Wednesday, 03 October 2018 05:35 AM
ඉක්මනට එකතු වෙලා ආණ්ඩුව ගෙදර යවන්න , ඔක්කොම ජොලියේ හිටිය කට්ටියනේ , ආයේ එකමුතු වෙලා පරණ විදියට කට්ටිය සංවර්ධනය වෙන්න .