IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


‘මහ බැංකු කොල්ලකරුවන්ට වසර 300ක සිර දඬුවමක් ඕනෑ‘

(නිමල් අල්ගෙවත්ත)

‘සිල් රෙදි බෙදලා මෙහෙම නම්  මහ බැංකුව කොල්ලකාපු අය අවුරුදු 300 ක් වත් හිරේ යැවිය යුතුයි‘ යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ  මහතා පවසයි.

අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

“අධිකරණය ලබා දුන් තීන්දුවට අපි හිස නමා ආචාරශීලීව අධිකරණයට ගෞරව කරමින් පිළිගන්නවා. කිසිම ආකාරයකින් ඒ සදහා අභියෝගයක් නෑ. ජනාධිපති ලේකම් විදියට සද්භාවයකින් තමයි එතුමා මේ සිල් රෙදි බෙදුවේ. ඒකත් බෙදීමක්.

මහබැංකුව කොල්ලකාලා ගෙදර ගෙනිහිල්ලා ඒකෙන් අරක්කු කොම්පැනි දාලා, පත්තර ගහලා, ඇමතිවරුන්ට ගෙවල් දීලා. ෆුට් නෝට් කල්ලියට වරදාන දීලා,  තවත් මාධ්‍ය ආයතන දාපු අයට දෙන්න ඕන රජකාලේ දඩුවම්. නමුත් ඒවා ගැන පැමිණිලි කරන්නේ නෑ. මහබැංකු වංචාව සම්බන්ධයෙනුත් මේ ආකාරයෙන්ම කරුණු කාරණා සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (5)

‘මහ බැංකු කොල්ලකරුවන්ට වසර 300ක සිර දඬුවමක් ඕනෑ‘

himal Thursday, 07 September 2017 10:45 AM

මෙතන ගැටළුව බෙදුවේ සිල් රෙද්දක්ද නැත්නම් චීත්ත රෙද්දක්ද කියන එක නෙවෙයි. විදුලි සංදේශ නියාමනය සඳහා පමණක් වෙන් කරලා තියෙන අරමුදලකින් දේශපාලකයෙකුගේ වැඩකට වියදම් කරපු එක. ඒක රජයේ මුදල් අවභාවිතයක්. මහ බැංකු සිද්ධිය ගැන මේ තියනවා කියන්නේ සාක්ෂි.තවම වරදක් ඔප්පු වෙලා නෑ. අනික බැඳුම්කර නිකුතුවේ තියෙන්නේ අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ප්‍රශ්නයක්.

:       703       126

maheeFriday, 08 September 2017 02:13 AM

අපුරුයි, ඔබේ සටහන් ආණ්ඩුවේ ලොක්කෙක් දැක්කොත් නිසැකවම ඔබව ආණ්ඩුවේ උපදේශකයෙක් කරගන්නවා. දැනටත් එහෙම අය ඉන්නවා. ඒත් මේ වගේ තර්ක ගෙන්න ඒ අය දක්ෂ නැහැ.

:       0       0

nimmi Thursday, 07 September 2017 12:38 PM

පිස්සුද මන්ත්‍රී තුමා එහෙම එකක් මේ රටේ වී නැ දැන් යහපාලානේ තියෙන්නේ.

:       2       140

Chanak Los angeles Thursday, 07 September 2017 06:35 PM

උගත් මන්ත්‍රීතුමනි, ඔය සද්භාවයෙන් සිල් රෙදි බෙදුවේ ඔවුන්ගේ පූද්ගලික සල්ලි වලින්ද ? රජයේ ආයතනයක සල්ලි වලින්ද?

:       0       0

nilmini Friday, 08 September 2017 03:00 AM

තාත්තගේ නම නිසා කවුන්සිලේට යන්තම් ගිය අය දැන් දොඩවනවා. තාත්තා කරපු දේ ඇරෙන්න මෙයා කරපු කිසිම දෙයක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2133 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 495 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site