(චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිදු තුන්කොන් සටනක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ම ජයග්‍රහණය කරන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.
අද (20) යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව සඳහා නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එසේ පැවැසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මහනුවර තුන්කොන් සටනක් නෑ‘
parakkrama _ Adelaide Wednesday, 20 December 2017 12:42 PM
මට පොඩ්ඩක් නින්ද ගියා. සද්දයක් ඇහිලයි ඇහැඇරුනේ මේ....කවුරු හරි මොකුත් කිව්වද?
daham Wednesday, 20 December 2017 01:15 PM
අපිට පිස්සුද? මේ ගොල්ලන්ට පිස්සුද?
Raveendra Wednesday, 20 December 2017 02:31 PM
පාදඩයන්, මහජන දේපොළ හොරාකන තක්කඩි, කුඩුකාරයන් තේරීමේ මහා තරගය කෙමෙන් කෙමෙන් උණුසුම් වෙන බවක් පෙනෙන අතර මෙවන් අය හට තම වටිනා ඡන්දය " ලබාදීමෙන් වළකින " ලෙස ලක්මවට ආදරය කරන සියලුම දූ දරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.
sachith Thursday, 21 December 2017 04:43 AM
අර සාරි සටනට මොකද දන්නෑ උනේ.
Sunil Thursday, 21 December 2017 12:31 PM
සචිත් මහත්තයා,ඔය කියන්නේ අර පුංචි පාසල් දරුවන් ටිකක් මහපාරේ ගිනි මද්දහනේ කාගේද සාරි පොටක් උස්සගෙන යන්න මහා ඇමතිතුමෙක් අධ්‍යක්ෂණය කරලා රංග දක්කපු නාටකේ ගැනද? අධ්‍යාපන අමාත්‍යංශ එකට පරීක්ෂණ පවත්වල කැකිල්ලේ නඩු තීන්දුවකුත් දුන්න නේද? එකේ කිව්වනේ සාරි පොටෙයි වරද එක දිග නිසා නමුත් වෙන කාගේවත් වරදක් නොවේ කියාලා?
රූපලාවන්‍යශිල්පි Friday, 22 December 2017 01:21 AM
මෙවර පලාත්පාලන මැතිවරණයෙන් පසු මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන ඇමතිධුරය වෙනුවට කාන්තා සහයෝගිතා ඇමති ධුරයක් ඇතිකර එය ලබාදෙන ලෙස ජනාධිපතිට සිත් පහලවේවා.