IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘යහපාලන ගෙයි ඇතුලේ වෙන්නේ මොනවාදැයි පිළිකන්නට වී බලාගෙන ඉන්නවා‘

(අංජුල මහික වීරරත්න )


යහපාලන රජය නැමැති ගෙය ලස්සනට හදා ගේ ඇතුලේ  වෙන්නේ මොනවාදැයි තමා පිළිකන්නට වී හොරන් බලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද (20) මාධ්‍ය හමුවකදී පැවසීය.


බඩට බත් නොකා සිමන්ති ගල් වැලි ඇද අමාරුවෙන් හදාගත් නිවසට අල්ලපු  ගෙදර මිනිහා රිංගාගෙන හැම්බේකන් කකා කොචොක්  දමන විට ඉවසගෙන ඉන්නට හැකියාව ඇත්තේ කාටදැයි  මන්ත්‍රීවරයා එහිදි ප්‍රශ්න කළේය.


16 කණ්ඩායමට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කර උඩ නැඟ සියලු සැප භුක්ති විඳ හෙම්බත්වී අනෙක් පැත්තට පැන ගිය බව  කී අප්පුහාමී මහතා සාමුහික වගකීමට ගරු කරමින් ඒ සියල්ල විද දරාගෙන  බලා සිටින බවද පැවසීය.



අදහස් (2)

‘යහපාලන ගෙයි ඇතුලේ වෙන්නේ මොනවාදැයි පිළිකන්නට වී බලාගෙන ඉන්නවා‘

Raveendra Thursday, 20 September 2018 10:30 AM

ඇයි මේ මහජන නියෝජිතයා දැන් අඬ අඬා ඉන්නේ ?? මෙයාටත් හැම් බේකන් ගේඇතුලට වෙලා කන්න ලැබුණානම් ඔය කියන අදෝනාව, අඩවැදියාව , චුරුචුරුව නැහැ නේද ?? හා හොදයි කියනවකො බලන්න තමන්ගේ හිතට එකඟව එහෙම නොවේ කියලා ?? අනේ නෙමේ ඔයි අපි නොදන්නා මහජන මුදලින් පිනටම ජිවිතේ ගැටගහ ගන්න මහජන නියෝජිතයෝ....

:       1       29

shan saudi Thursday, 20 September 2018 10:46 AM

ඔව් මේ අප්පුහාමිලට ඕවා හොඳට පුරුදු බව රටම දන්නවා

:       0       8

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1698 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4199 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1947 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5469 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3643 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3297 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site