නිමල කොඩිතුවක්කු
යහපාලන ජාතික රජය වසර තුනක් තිස්සේ ජනතාව මුලා කරමින් රට අගාධය කරා ගෙන ගිය වැඩපිලිවලට තිත තැබීමේ අවස්ථාව ජනතාවට උදාවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අද(14) පැවසීය.
ආර්ථික, සංවර්ධන හා සමාජීය වශයෙන් පිරිහුණු රට යළි නගා සිටුවීමට අවස්ථාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට පමණක් බවද ඔහු කියා සිටියේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
යහපාලන රජය වසර තුනක් ජනතාව මුලා කළා - ලොකුගේ
erdi Sunday, 14 January 2018 11:44 AM
අනේ මහ ලොකු දේශපාලකයා... අවුරුදු 40ක් විතර දේශපාලනය කරනවා... රටට මොනවා කරලද? එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා දැන් මහින්දගේ වැඩිහිටි නිවසේ. අඩුම තරමින් කොට්ටාවේ සිට පිළියන්දලට යන පාර සිද්දමුල්ලේ සිට මාවිත්තරට පුළුල් කිරීමට ඉඩ නොදෙන්නේ මොහුයි... හේතුව මොහුගේ ඉඩම් වලින් පාර පළල් වන නිසා..
Chandra Sunday, 14 January 2018 02:23 PM
සැඳෑසමය ගතකරන මොහු වියපත් වෙනකල් රටට කරපු යහපතක් නැහැ. තාම කරන්නේ දූෂිතයන් පස්සේ යන එකයි. කණගාටුයි කියන්න. ඉපදුණු පොලවට කරපු දෙයක් නැහැ.
rocky Monday, 15 January 2018 02:52 AM
ඒ ගොල්ලන්ට හොඳයි. අනිත් අයට නරකයි.
Rohana Monday, 15 January 2018 04:59 AM
වියපත් ප්‍රබුද්ද දේශපාලකතුමා මොනවාද පිළියන්දලට කලේ.?
rocky Friday, 16 March 2018 02:33 PM
මොනවට කියනවද? ඔහෙලගේ කාලේ නම් නියමෙට කළා නේද?