IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රජය පොරොන්දු ඉටුකිරීම ඉබි ගමනේ - සම්පන්දන්

සිරාජ් හසීම්
 
පසුගිය රජයට සාපේක්ෂව වත්මන් රජයේ චින්තනය හා ක්‍රියාකලාපය යහපත්ව පැවතියද ජනතා පොරොන්දු ඉටුකරීම ඉතාමත් මන්දගාමීව පැවතීම කණාගාටුවට කරුණක් යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්පන්දන් මහතා පවසයි.

 
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා හමුවී අද (5) සාකච්ඡාවක නිරත විය.
 
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය රජයේ ක්‍රියාකලාපය  සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා වත්මන් රජය ජාතීන් අතර අවබෝධයක් ඇතිකරමින් ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැංවීමට කටයුතු කර සිටින බවද කියා සිටියේය.
 
එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් ,ගෞරවය සහ ස්වෛරීභාවය හිමිකර දීම වෙනුවෙන් නොබෙදුනු එක්සත් ලංකාවක් තුළ බෙදිය නොහැකි දේශපාලන විසඳුමක්  බලාපොරොත්තු වන බවත් ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැඩපිළිවෙල කඩිනම් කළයුතු බවත් සම්පන්දන් මහතා   අවධාරණය කළේය.



අදහස් (0)

රජය පොරොන්දු ඉටුකිරීම ඉබි ගමනේ - සම්පන්දන්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1548 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 3799 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1694 14

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5325 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3642 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3296 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site