(කාංචන කුමාර ආරියදාස)
මා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් එය කර පෙන්වන්නැයි ජනාධිපතිකමට ඇඳුම් මසා සිටින කාඩ්බෝඩ් වීරයන්ට අභියෝග කරනවා යැයි ජාතික සමගි ජන බලවේගයේ නායක වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේ දී පැවසීය.
සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු.අර්. දයා නන්දසිරි මහතා දඹුල්ලේ ජනහමුවක් අමතමින් වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය කළේෙය. දඹුල්ල නිස්සංක පිටියේ දී මෙය සංවිධානය කර තිබුණි.
සාධාරණ මැතිවරණයක් තුළ ජාතික සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
එක එක කණ්ඩායම් එක එක පුද්ගලයන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සුට් මසනවා. එසේ සූට් මහන අයගෙන් තමන් විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද.
හැකි නම් මා සමග වැඩ කිරීමට තරඟයට සේවය කිරීමට පැමිණෙන්නැයි ජනාධිපති සිහින මවන අයට අභියෝග තරකනා. විතරක් නොවේ ආරාධනා කරනවා යැයි ද කියා සිටියේය.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජිත්ගේ අභියෝගය
Shan Saturday, 29 January 2022 01:46 PM
ඔය කියන්නේ චම්පික, සරත් ෆොන්සේකා, වගේ අයගැන නම් අනිවාර්යයෙන්ම එයාලා ඔයාට වැඩිය සුදුසුයි. කරුණාකර සත්‍යය තේරුම් ගන්න. රාජපක්ෂ වහලෙක් වෙලා රට හදන්න බැ.. අනිත් එක අනුර කුමාර ඔයාට වැඩිය හොඳට විපක්ෂ නායකකම කරනවා පාර්ලිමේන්තුවේ...
suren Sunday, 30 January 2022 09:45 AM
අනුර තමයි සුදුසුම... මෙයා ආවොත් අබ සරණයි..!!!
BamunuarachchiMonday, 31 January 2022 08:39 AM
අනුරගේ සුදුසුකම ගැන කොහොමද දන්නේ? කරපු වැඩ වලින්ද, කරන කතාවලින්ද? කරපු වැඩක් නම් නැහැ. බලයට එන්න හදන කාගේත් කතාව ඒකමයි...
Bandara Monday, 07 February 2022 03:31 PM
මෙයාට පැකනිල් ටිකක් බොන්න දෙන්න.
ndunil priyanthai Friday, 11 February 2022 08:20 AM
මුගේ භාර්යාව ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කට ඉස්සරකරගෙන ආර්යාව උනා මතකද
SaththayaMonday, 21 February 2022 08:21 AM
ආර්යාවෝ එක්කෙනෙක් නෙමේ 3 දෙනෙක් ලැහැස්ති වුණා. පත්වුණා නම් වෙනම හෙලිකොප්ටර් 3ක් තියන්න වෙනවා... ඒ ආර්යාවන් 3 දෙනා වෙනුවෙන්...
Pradeep Tuesday, 15 February 2022 12:56 PM
පොඩි දේවල් නිකන් බෙදා දීමෙන් රටක් දියුණු කරන්න බෑ. ඒකට මනා බුද්ධියක් මෙන්ම දර්ශනයක් අවශ්‍යයි. මේක රාජපක්ෂලා වගේම වහල් දේශපාලනයක්...
Sadun Saturday, 23 April 2022 03:19 AM
මෙයා ගැන හොඳට දැනගන්න පුළුවන් උස මිටි බලලා...