(නිමල කොඩිතුවක්කු)
රටට ජනතාවට 2018 වසර සුබවාදීව දැකිය හැකි සහන පිරුණු සංවර්ධන දිශාවකට රට යොමු කරන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා අද(07) පැවසීය.
2018 සිට 2020 දක්වා වසර තුන රට සංවර්ධනය කරා ගෙනයන වසර තුන බවත් මේ අයවැය එයට ශක්තිමත් අඩිතාලමක් බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (07) පැවති මාධය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘සහන පිරුණු අයවැයක් ගේනවා‘
siri Tuesday, 07 November 2017 10:02 AM
නලීන්, 2018 ටේ ඉදන් 2020 වෙනකොට කොහොමද අවුරුදු 3ක් වෙන්නේ? මෙවැනි අයට ඡන්දය දීපු අයට දැන් සැප ඇති නේද?
Bamunuarachchi Tuesday, 07 November 2017 06:08 PM
ඉන්නවා තව ගොනාට අන්දන්න පුලුවන් මිනිස්සු.....
panduka de silva Wednesday, 08 November 2017 08:45 AM
අලිත් දැකලා තියෙනවා. මේ වගේ අලියෙක් නම් දැකලා නැහැ. ඡන්දය ලඟ නිසා බොරුව නැවත රජකරන්න උත්සහ කරනවා. එදා සහලින් රට ස්වයංපෝෂිත වුණු රට දැන් නැවතත් සහල් පිටරටින් ගේනවා. පොහොර සහනාධාරය ගොවියන්ගෙන් කපලා ගොවියෝ අමාරුවේ දමලා දැන් කතාකරන්නේ මේ අය ගොවියෝ වගේ...