IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සිංහල අලුත් අවුරුද්දට පෙර අගමැති මහින්ද - ඩිලාන් පෙරේරා

විනීතා එම් ගමගේ
 
ජනාධිපතිවරයා විසින් ඊළඟ සිංහල අලූත් අවුරුද්දට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කරනු ලබනු ඇතැයි පාර්ලිමේන්තු  මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන ලබන සැප්තැම්බරය වනවිට ආණ්ඩුවෙන් එළියට යන්නට ශ්‍රීලනිප කණ්ඩායම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ සඳහා අරගල කරන බවත් ඉන්පසු අගමැති පත්කිරීමේ මෙහෙයුම අරඹන බවත් පෙරේරා මහතා කීය.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ලෙස කවුරුන් පත්කළත් ඒ සඳහා තෝරාගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා හෝ එතුමාගේ ආශිර්වාදය ලබන පුද්ගලයෙක් යැයි ද  මන්ත්‍රීවරයා කීය.
 
කථානායකවරයා අමරවීර මහතාගෙන් ලියුමක් එනතුරු බලා ඉන්න බව කියතැයි කී පෙරේරා මහතා අමරවීර මහතා දැන් යැවිය යුත්තේ විපක්ෂනායක කම පිළිබඳ  ලිපියක් නොව තමන් ඇතුළු ශ්‍රීලනිප ඇමති කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන බව යැයි ද එවිට මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන බැවින් විපක්ෂනායක කම පිළිබඳ ප්‍රශ්නය එජාපයට භාර දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
 
ඩිලාන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී  පැවැත්වුණු ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (8)

සිංහල අලුත් අවුරුද්දට පෙර අගමැති මහින්ද - ඩිලාන් පෙරේරා

Kumar Saturday, 04 August 2018 01:29 AM

එහෙනම් මහත්මයාටත් ලබන සිංහල අවුරුදු කාලය වෙන කොට ලොකු ඇමති පට්ටමක් වත් ලැබෙයි නේද.

:       0       74

rohan perera Saturday, 04 August 2018 03:45 AM

දිලාන් දකින්නේ පුදුම සිහින

:       0       76

kumar (Gulf) Saturday, 04 August 2018 04:50 AM

අනේ අමු කැවිලාද දොඩවන්නේ?

:       0       144

nihal Saturday, 04 August 2018 05:42 AM

සිහින දෙව්දුවේ මේ ලංකාවේ එකම නමයි මා දන්නේ ඒ නම ම..හි..න්...ද... එතකොට අායෙත් පිනට යමක් ලැබෙයි නේද මහත්තයෝ.

:       0       141

Saththaya Sunday, 05 August 2018 06:55 AM

ආ ...පෝ මෙච්චර කාලත් මදිනේ... ජනතාව බලාගෙන ඉන්නවා ලැජ්ජා නැද්ද පෙනී පෙනී ඔච්චර කන්න ලෑස්ති වෙන්නේ...

:       0       314

jerami Sunday, 05 August 2018 11:18 AM

ඉක්මනට නැගිටින්න එළිවෙලා

:       0       98

Sugath Tuesday, 07 August 2018 04:34 AM

කියනකන් අපි බලාගෙන හිට්යේ මහින්ද අගමැති කරන්න.

:       0       123

Chandra Friday, 10 August 2018 08:40 AM

ඔබට ඊළගට ලබන්න වූ සිංහල අවුරුද්ද සුබම සුබ එකක් වේවා ! වැඩි වැඩියෙන් ලැබේවා ! ජනතාවට බදු වැඩි වේවා !

:       0       343

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 522 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 710 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6058 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 712 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site