IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සිංහල අලුත් අවුරුද්දට පෙර අගමැති මහින්ද - ඩිලාන් පෙරේරා

විනීතා එම් ගමගේ
 
ජනාධිපතිවරයා විසින් ඊළඟ සිංහල අලූත් අවුරුද්දට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කරනු ලබනු ඇතැයි පාර්ලිමේන්තු  මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන ලබන සැප්තැම්බරය වනවිට ආණ්ඩුවෙන් එළියට යන්නට ශ්‍රීලනිප කණ්ඩායම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ සඳහා අරගල කරන බවත් ඉන්පසු අගමැති පත්කිරීමේ මෙහෙයුම අරඹන බවත් පෙරේරා මහතා කීය.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ලෙස කවුරුන් පත්කළත් ඒ සඳහා තෝරාගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා හෝ එතුමාගේ ආශිර්වාදය ලබන පුද්ගලයෙක් යැයි ද  මන්ත්‍රීවරයා කීය.
 
කථානායකවරයා අමරවීර මහතාගෙන් ලියුමක් එනතුරු බලා ඉන්න බව කියතැයි කී පෙරේරා මහතා අමරවීර මහතා දැන් යැවිය යුත්තේ විපක්ෂනායක කම පිළිබඳ  ලිපියක් නොව තමන් ඇතුළු ශ්‍රීලනිප ඇමති කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන බව යැයි ද එවිට මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන බැවින් විපක්ෂනායක කම පිළිබඳ ප්‍රශ්නය එජාපයට භාර දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
 
ඩිලාන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී  පැවැත්වුණු ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (8)

සිංහල අලුත් අවුරුද්දට පෙර අගමැති මහින්ද - ඩිලාන් පෙරේරා

Kumar Saturday, 04 August 2018 01:29 AM

එහෙනම් මහත්මයාටත් ලබන සිංහල අවුරුදු කාලය වෙන කොට ලොකු ඇමති පට්ටමක් වත් ලැබෙයි නේද.

:       0       74

rohan perera Saturday, 04 August 2018 03:45 AM

දිලාන් දකින්නේ පුදුම සිහින

:       0       76

kumar (Gulf) Saturday, 04 August 2018 04:50 AM

අනේ අමු කැවිලාද දොඩවන්නේ?

:       0       144

nihal Saturday, 04 August 2018 05:42 AM

සිහින දෙව්දුවේ මේ ලංකාවේ එකම නමයි මා දන්නේ ඒ නම ම..හි..න්...ද... එතකොට අායෙත් පිනට යමක් ලැබෙයි නේද මහත්තයෝ.

:       0       141

Saththaya Sunday, 05 August 2018 06:55 AM

ආ ...පෝ මෙච්චර කාලත් මදිනේ... ජනතාව බලාගෙන ඉන්නවා ලැජ්ජා නැද්ද පෙනී පෙනී ඔච්චර කන්න ලෑස්ති වෙන්නේ...

:       0       314

jerami Sunday, 05 August 2018 11:18 AM

ඉක්මනට නැගිටින්න එළිවෙලා

:       0       98

Sugath Tuesday, 07 August 2018 04:34 AM

කියනකන් අපි බලාගෙන හිට්යේ මහින්ද අගමැති කරන්න.

:       0       123

Chandra Friday, 10 August 2018 08:40 AM

ඔබට ඊළගට ලබන්න වූ සිංහල අවුරුද්ද සුබම සුබ එකක් වේවා ! වැඩි වැඩියෙන් ලැබේවා ! ජනතාවට බදු වැඩි වේවා !

:       0       343

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1668 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4131 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1893 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5438 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3643 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3297 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site