( බිඟුන් මේනක ගමගේ )
සරත් ෆොන්සේකා මහතා නහින්නේ කට නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
තමන් සරත් ෆොන්සේකා වීනම් ජගත් ජයසුරිය මහතා සමග ඇති පුද්ගලික අමනාපකම් පසෙකලා අවසන් යුද්ධයේදී දුන් නියෝගවල වගකීම බාරගන්නේයැයි ලංකාදීප සඳුදා හමුව සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා කීය.
“2009 යුද්දෙ දිනලා මහින්ද රාජපක්ෂ බැලට් එක වෙනුවට බුලට් එක අරගෙන ආවාම බුලට් එකක්ම ඡන්දෙට ඉදිරිපත් කරන්න අපිට සිද්ධවුණා. ඒ නිසා ඒ මැතිවරණයේදී අපි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂක හැටියට තෝරාගත්තා. ඒක ඒ නිශ්චිත මොහොතට අදාළව නිවැරැදි තීරණයක්. නමුත් ඒක සදාකාලික නිවැරැදි තීරණයක් නෙවෙයි.” මන්ත්‍රීවරයා වැඩිදුටත් පැවැසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ෆොන්සේකා නහින්නේ කට හින්දයි
Mahesh Sunday, 17 September 2017 10:29 AM
ඔයාලා,... හැමදාම ඉල්ලන් කනවනේ සහෝදරයෝ....
lion Monday, 18 September 2017 12:14 AM
ඇත්ත කතා කරන කියනදේ කෙලින් කියන මිනිසෙකුට අපහස කරන්න එපා.