රට පුරා තවමත් කථා වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනි. ත්‍රස්ත භීතිය හේතුවෙන් රට තවමත් යථා තත්ත්වයට පත්ව නැත.
විශේෂාංග
උතුරට හමුදාවේ අගය වැටහීම
“හමුදාවට උතුරෙන් යන්න කිව්ව අපටම උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලන්න වුණා”
අනාගත දේශපාලනයට පෙරවදනක්
අප්‍රේල් 21 වැනි දින සිදූවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන කාරණය මේ වනවිට විවිධ ආකාරයෙන් අනාවරණ
වරප්‍රසාද ලත් පන්තියේ වාසනාවන්ත විවාහය
සෙනසුරාදා රාත්‍රියේ ජනපති නිල නිවසට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වෛවාරණ වර්ණ ගැන්වූ කමිසයකින්
අයිඑස්ලා: මුලින්ම ඉව වැටුණ හැටි
සිරියාවේ (ISIS) ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක්වී ශ්‍රී ලාංකිකයන් සටන් වඳින බව, මෙරට හමුදා බුද්ධි අංශයේ අධ්යක්ෂ මණ
හතර අතේ ඉදිවෙන අරාබි පාසල්
පසුගිය දශකය තුළදී ශ්‍රී ලංකාවේ තුරාන් මදුසා සහ අරාබි විද්‍යාල හතු පිපෙන්නාක් මෙන් දහස් ගණනින් බිහිවී තිබේ මේ මගි
නුවරඑළිය කඳවුර-ගාල්ලේ යුනිෆෝම් බුද්ධි අංශ නොදැක්කේද
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් හෂීම් සිය අනුගාමිකයන් වෙනුව
අන්තවාදී තනි කල්ලිය වැනසිය යුතුයි
පාස්කු ඉරිදා ප්‍රහාරය අමානුෂික, කෲර ක්‍රියාවකි. එය සැවොම අවිවාදිතව පිළිගනිති. මේ ප්‍රහාරය එල්ල කළේ අහිංසක ජනතාව
අවි ආයුධ පාවෙන්නට හැරීමේ විපාක
නිරවිකරණය යනු ශිෂ්ට සමාජයක නිසලතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයකි. සරලව කිවහොත් මානව වර්ගයාට එරෙහිව භාවිත වන නීති
බෝම්බකරු පොලිසියේ ඇස් වසා රෝහලින් ප්‍රතිකාර ගත්තේ කෙසේද
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය ලෙස පවත්වාගෙන ගිය බවට සැලකෙන කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රද
දෙදරුම් කෑ සෙයින්දමරුදු
මඩකළපුවට කිලෝමීටර් 50ක් නිරිත දෙසින් පිහිටි කඩිසර සෙයින්දමරුදු නගරය, ඉර බැස ගිය පසු මියගියා සේය. මෙම නාගරික වෙරළ ත
ළමා අයිතීන් උල්ලංඝණය කිරීම රුසයිනාගේ ජීවිතයෙන් කියැවෙන කතාව
මඩකළපුවේ සෙයින්දමරුදු නගරයේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි බේරුණු මොහමඞ් සහරාන් රුසයිනා දියණිය මුලු මහත් මානව සත්වයාට
මුළු රටම මර බියෙන්
පාස්කු ඉරිදා ප්‍රහාරය, එවැන්නක් සිදුවූයේ ඇයි? විපක්ෂයට එල්ලවන චෝදනා යනාදිය සම්බන්ධයෙන් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු ම
අයි.එස්. නායකයාගේ අනතුරු ඇඟවීම
ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ.
බුද්ධි අංශ කිසිවකුත් දුර්වල නෑ
පාස්කු ඉරිදා ප්‍රහාරය, එහි වරද කාගෙද, ප්‍රතිත්‍රස්ත පනත, රිෂාඞ් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි? මේ ප්‍රහාරයෙ
ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බව මැල්කම් ක
ආගම්වාදී ඔල්මාද ශාපය
පාස්කු ඉරිදා ම්ලේච්ඡ සංහාරයට සති දෙකක් ගතවීමට තවත් ඇත්තේ දින දෙකක් පමණි.
තුර්කි තානාපති කාර්යාලය එවූ තොරතුරු ගැන නොබැලුවේ ඇයි
තුර්කි ජාතික සංවිධානයක් වන ෆෙටෝ හෙවත් ෆටිතුල්ලා සංවිධානයේ සාමාජිකයන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවට මීට වසර දෙක
විනාශයේ උපත අනාගතය
පසුගිය පාස්කු ඉරිදා විශාල මිනිස් ඝාතනයක් සමගින් සිදු වූ විනාශය ඉස්ලාමීය අන්තවාදීන්ට පමණක් බාර දිය හැකි ම්ලේච්ඡ
නොසැලූණු අගරදගුරුතුමෝ
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් කවුදැයි මේ මොහොත වනවිට නොදන්නා කිසි කෙනෙක් නැත. යේසුස් වහන්සේ මරණින් උ
කටින් ජයගත් සහරාන් ඉස්ලාමීය රාජ්‍යය සොයා ගිය ගමන
කුරුසියේ ඇණගසනු ලැබූ යේසුස් වහන්සේ මරණයෙන් නැගී සිටි (උත්ථානය සිදු වූ) පාස්කු ඉරිදා දිනය, කතෝලික සහ ප්‍රොතෙස්තන්
දහම් පාසලේ බංකුව යටින් ජනපති පුටුවට
හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරුව මැයි මස 1 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙන
ප්රවීණයන්ගේ අදහස් විමසීම අවස්ථාව අනුව සුදුසු ක්රිියාවක්
ශ්‍රී ලංකාව යළිත් වසර 30ක යුද්ධයකට නොයන පරිදි ජිහාඞ් ත්රස්තවාදයේ සියලු මුල් උදුරා සම්පූර්ණයෙන් විනාශ කර දමන බව අ
ඉහළ වරදින් පව් ගෙවන ජනතාව
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය එතැනින් නතර නොවිණි. ඔවුහු දැන් ආරක්ෂක අංශ සමග ස
අශ්වයා පැනගිය පසු ඉස්තාලයේ දොර වැසීම
නිලධාරී මට්ටමේදී පැවති ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාවය, බුද්ධි අංශවලින් කළ අනතුරු ඇඟවීම් තරයේම නොසළකා හැරීම, තත්ත්
මැද පෙරදිගින් ආසියාවට රිංගූ අයි.එස්.ත්රස්තයෝ
නවදිල්ලියේ, දකුණු ආසියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රස්තම් අලී සීරාත් සහ ජෝන් අරෝකිරාජ් පසුගිය 26 වැනිදා ‘ද ජියෝ පො
ආරක්ෂක අංශ දැන් සොයාගන්නා දේවල් එදා නොදැක්කේ ඇයි
නව සන්නද්ධ බුද්ධි බළකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවධානය යොමු වී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද
බුද්ධි අංශයට ඇඟිලි ගැසීමේ පල විපාකය
පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික බැතිමතුන්ගේ කලු දිනයක් වශයෙන් සලකුණු වූ බව නිසැකය.
අන්තවාදී කොටස් යහමඟට ගන්න මුස්ලිම් නායකයන් පෙරට ආ යුතුයි
පාස්කු ඉරිදා ප්‍රහාරය මුළු ලොවම සසල කළේය. එමෙන්ම කොන්දේසි විරහිතව හෙළා දුටුවේය. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන
බුද්ධි අංශය ‘මොසාඞ්’ පාරේ යා යුතු ද
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමඟ ජාතික බුද්ධි සේවය ශක්තිමත් කිරීම ගැන විශාල සංවාදයක් හටගෙන තිබේ.