කන්තලේ පෙරාරුවේ යකඩ බඩු කඩයක පිපිරීමෙන් එක් අයකු මියගිය අතර කඩ හිමියා ති‍්‍රකුණාමල රෝහලේ සිට මහනුවර රෝහලට මාරු
එසැණ පුවත්
ලෝක කැරම් ශූරතාවලියට ශ්‍රී ලංකාව සුදානම්
හයවැනි ලෝක කැරම් ශූරතාවලිය අනිද්දා (31) කොළඹ ගලදාරී හොටලයේදී ඇරැුඹෙයි. සිවු වසරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලියට රටව
බෙංගාල බොක්කේ අවපාතයක්
බෙංගාල බොක්කේ ඇති පීඩන අවපාතයේ බලපෑමෙන් තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්
ලාංකික දෙන්නා නිව්යොර්ක් පොලීසියට කොටුවෙති
නිව්යෝර්ක් නගරයේදී හොර ටේලර් කාඩ් භාවිතා කරමින් බැංකුවකින් මුදල් ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසි
අයෙක් කල්පිටි මුදේ ගිලේ
කල්පිටියේ දී මුහුදේ නෑමට ගිය හයදෙනකුගෙන් සිවුදෙනකු ගොඩ ආ නමුත් එක් අයකු දියේ ගිලී මියගිය බවත් තවත් අයකු අතුරුදන්
තංගලූ ධීවරයා නිරුවත් වෙයි
තංගල්ල කුඩාවැල්ලේ ”චේජාන්” බහුදින යාත්‍රාව පැහැරගෙන ඕස්ටේ්රලියාවට අනවසරයෙන් ඇතුළු වූ කේ. රංජිත් නිශාන්ත (39)
දුර්ලභ ශාක දෙකක් නැතිවන ලකුණු
කුකුලේ ගඟ වලව්වත්ත වතුරාගේ හොරවැල හා සුවඳ ගස විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇත. මේ ශාක දෙක ලෝකයෙන්ම ඇත්තේ කුකුලේගඟ පමණක
ලක්ෂපාන වාන් දොරටු අරී
ලක්ෂපානට මිලිමීටර් 100ක වැසි ලැබීමත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. ක
බංගලි වෙහෙර විහාර කැඩුවාට සෝල් නුවර උද්ඝෝෂණ
බංගලිදේශයේ බෞද්ධ විහාර කඩාදමා බෞද්ධයන්ට හිරිහැර කිරීමේ අන්තවාදී කණ්ඩායම් හෙළා දකිමින් දකුණු කොරියාව පුරා විස
පිටුවහල්කළ පිරිස රඳවා ගැනෙති
ධීවරයන් හත් දෙනකු කපා කොටා මුහුදට දමා බහුදින යාත්‍රාව කොල්ලකා හොරෙන් ඕස්ටේ්රලියාවට ගොස් එරටින් පිටුවහල් කැ
කවුඩුල්ලෙන් දාහේ හොර සල්ලි
රුපියල් දාහේ හොර නෝට්ටු 12ක් සමග හිඟුරක්ගොඩ කටුමුල්ලේදී දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. නාවලපිටියේ අයකු හ
බිබිලේ වප් මඟුල පෙර සිරිතට
ඌව වෙල්ලස්සේ මහ කන්නයේ සී සෑමේ වප්මගුල් උත්සවය ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන
කැනඩා භූමි කම්පාවෙන් හවායි සුනාමියක්
කැනඩාවේ බි්රටිෂ් කොලොම්බියාවේ ප්‍රින්ස් රූපට්හි, රිච්ටර් මාපකයේ 7.7 ප්රබලත්වයේ භමිකම්පාවකින් හවායි දුපත්හ
නූපන් දරු මරුවා පොලිස් කටේ
කෑගල්ලේ ගබ්සා මධ්‍යස්ථායක් පවත්වාගෙන ගිය බව කියන හොර වෛද්‍යවරයෙක් ද ඔහුට බෙහෙත් සපයන බව කියන කෑගල්ලේ බෙහෙත් හල්
මාතලේ විජය - පුෂ්පදාන විදුහල් ශූරතා දිනා ගනියි
මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ වසර 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ වයස 19 න් පහළ ආරාධිත පාසල් හොකී තරගාවලි
ගම්පහ අයෝමය ශූරයා ප්‍රසන්න
බස්නාහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය එක්ව සංවිධානය කළ ගම්පහ අයෝමය ශූරයා තේරී
ගම්පෙරළියේ ලැයිසාට පණදුන් පුංචි කෙල්ල
ගම්පෙරළියේ ලැයිසාට ‘‘ජීවිතය’’ දුන් පුංචි කෙල්ල ඇයය. ඒ ‘‘පුංචි කෙල්ල’’ අද ඒ හුරුබුහුටි යෞවනය පියමං කළ ප්‍රවීණ ර
ජලාශ පිරේ විදුලියත් සපිරේ
මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ දෙක සියයට අසූවක් පිරී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. මීට සති කිහිපයකට පෙර එහි ජල
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල බංග්ලාදේශයට පරදී
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා පිල අද (28 වැනිදා* සහභාගි වූ තරගයේදී බංග්ල
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ කඩුලූ 9 කින් චීනය පරදවති
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා
තරුණයා හලෝ කණුවට යට වී මරුට
ගස් දෙකක් දුරකථන රැහැන් මාර්ගයකට වැටීමෙන් වැලිගෙපොල රෝහල මාර්ගයේ දුරකතන කණු තුනක් කඩා වැටී ඇතැයි ද, පාරේ ගිය තරු
යකඩ කඩේ පිපිරීමකින් දෙන්නෙක් රෝහලේ
කන්තලේ පෙරාරුවේ යකඩ බඩු කඩයක පිපිරීමකින් අයිතිකරු හා ගණුදෙනුකරුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. පිපිරීමට හේත
වෙරෝනා ශ්‍රී ලාංකිකයාට ඇසක් අහිමිවේ
වෙරෝනා නුවර පදිංචි ශ්‍රි ලාංකිකයකූ (40) රාත්‍රි සාදයකට සහභාගි වී තම පාපැදියෙන් නිවස බලා යන අතර පාරේ ගමන් ගත් මෝටර් ර
නැත ඔබ අපෙන් වෙන් වුණේ
තිස්වසරක යුද ගිනි දැල් නිවන්නට ගිය ගමනේදී රට දැය වෙනුවෙන් දිවි දුන් හා අතුරුදන් වූ සිංහ රෙජිමේන්තු විරුවන් 3862 දෙන
විශ්‍රාම සහතිකෙන් ගංජා ඇදලා
නාවික හමුදාවේ විශ්‍රාමිකයකු බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල සිට ගංජා කිලෝ පහක් රැගෙන එද්දී අත්අඩංගුවට ගත්
‘රජය අධිකරණයට ඇඟිලි ගහන්නේ නෑ‘
‘ආණ්ඩුව රාජ්‍ය ආයතනවලට සහ අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. අධිකරණය ජනතාවගේ නාමයෙන් ආණ්ඩුවට සහයෝගය දෙන බව අප දන්නවා. ‘
ජවිපෙත් සජිත්ගෙ කතාව කියයි
අගවිනිසුරුවරියට විරුද්ධව රජය පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ඉදිරිපත් කරීමට යතියි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිම
බිරිය ඉදිරිපිට සැමියා මරා දමලා
මිනී මැරුම් නඩුවක සැකකරුවකු අගුරුවාතොට පොලීසියේ පොතේ අත්සන්කොට බිරිය සමග යතුරුපැදියෙන් ගෙදර යමින් සිටියදී තවත
තිස්වසරකට පසු නැගෙනහිර කඩඉම් පිරික්සුමක්
තිස් අවුරුදු යුද්ධය නිසා පවත්වන්නට නොහැකි වූ පළාත් රාජ්‍ය සේවා කාර්යක්ෂමතා කඩයිම් යෝග්‍යතා පරීක්ෂණය නැගෙනහිර ය
සිරිමා බෝ රැකවලෙක් සමුගනී
අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා හා ආරක්ෂාව භාරව වසර 45ක් රාජකාරි කළ මහදුර කපුමහතා වන ටී කරුණාදාස මහතා (72) ර

