අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා හා ආරක්ෂාව භාරව වසර 45ක් රාජකාරි කළ මහදුර කපුමහතා වන ටී කරුණාදාස මහතා (72) ර
එසැණ පුවත්
පස්කන්ද කතක ගිල ගනී
ගාල්ලේ මීගොඩ පස්කණ්ඩියක් කඩා වැටී කාන්තාවක මිය ගිය බව පොලීසිය කියයි. පැය හයකදී මිලි ලීටර 100 ඉක්මවූ වර්ෂාවක් ගාල්
අගවිනිසුරුට දෝෂාභියෝගයක් එතියි සජිත් කියයි
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට රජය සූදානම් වෙතියි එක්සත් ජාතික පක්ෂ නිය
ඔලිම්පික් ගිනි සිළුවෙන් ලංකාවෙ දක්ෂයින් සොයයි
ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව ගෙන යාමේ භාග්‍යය උදාකරගත් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සු
මංජු වන්නිආරච්චි ආපසු එයි ?
හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මංජු වන්නිආරච්චි නැවතත් බොක්සිං වළළ්ලට පිවිසීමට සූදානමින් සිටී. මීට වසර දෙකකට පෙ
රියදුරු ලග්ගල කැලේ බැඳ දමලා
මහියංගනයේ සිට ලග්ගලට රැගෙන ගිය වෑන් රියදුරකු ලග්ගල කැලෑවක බැඳ දමා සිටියදී සෙයා ගත් බව පොලීසිය කියයි. වෑන් රියේ ක
නවසීලන්ත කි‍්‍රකට් නායක ජේකබ් ඕරම් ‐ ශී‍්‍ර ලංකා / නවසීලන්ත තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්
”අපගේ කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනකුම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වුණා. එයින් ලද
දේවමාතා පිළිරුවට හිරිහැර
ත්‍රිකුණාමලය පාලයුත්තු පූම්පූහාර් හන්දියේ ශාන්ත ලූර්දු මාතා දේව පිළිමයේ දෑත් කඩා, මුහුණ විකෘති කර ඇතැයි පොලීසි
ඇන්ජලෝ මැතිව්ස් ‐ ශී‍්‍ර ලංකා විස්සයි 20 පිලේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන්
”මහේල ජයවර්ධනගේ උපනායකයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කිරීම මට ඉතා හොඳ අත්දැකීමක් වුණා.” ඇන්ජලෝ මැතිව්ස් ‐ ශී්
හජ්ජි උළෙල සැමරේ
ස්ලාම් භක්තිකයන්ගේ හජ්ජි උළ්‍ලෙ අද දිවයින පුරා සැමරිණි. අම්පාර එරගම සේබුඉසදීන් ක්‍රීඩාංගනයේද යාඥා මෙහෙයක් පැවැ
විස්සයි 20 නිත්‍ය උපනායකයා මාලිංග
ශී‍්‍ර ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය උපනායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශී‍්‍ර ලංකා විස්සයි 20 ක්‍රිකට්
අම්මයි පුතයි ලිඳට බිළි
අහංගම ඇත්දුන්කැලේ වත්තේ පොදු නාන ළිඳකට වැටුණු පස් හැවිරිදි දරුවා ගැනීමට ගිය 39 හැවිරිදි මවක ද දියේ ගිළී මරුමුවට පත
පිටුවහල් කළ අය අතර වරෙන්තුකරුවෝත්
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ කටුනායකින් දිවයිනට ආ 14දෙනාගෙන් කිහිප දෙනෙකු තංගල්ල පොලීසියට බාර දීමට නියමි
කුඩාවැල්ලෙන් ගිය පිරිස පිටුවහල්
දෙවිනුවර කුඩාවැල්ලෙන් ඔක්තෝබර් 13 මුහුද මැදදී බෝට්ටුව පැහැරගෙන ඕස්ට්‍රේලියාවට ගිය 14 දෙනා ඕස්ට්‍රේලියාවේ පිටුවහ
පිළියන්දල අනතුරෙන් යතුරුපැදිකරු මරුට
පිළියන්දල මඩපාත යතුරුපැදි අනතුරකින් යතුරුපැදි කරු (18) මිය ගොස් පිටුපස ගමන් කළ පුද්ගලපයා බරපතළ තුවාල ලබා පිළියන්ද
‘තෙල් නැව් දෙකක් ළඟ එනවා‘
නොවැම්බර් අට වැනිදා වන විට බොරතෙල් ටොන් 80 000ක් ද නොවැම්බර් 20 වැනිදා වන විට බොරතෙල් ටොන් 135000ක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බව
අපුර ප්‍රා.මන්ත්‍රී අත්අඩංගුවට
අනුරාධපුර පෙරියන්කුලම අශෝකාරාම විදුහල ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩ දෙකක් ඉදිකළැයි සැකපිට මධ්‍ය නුව
පස් කන්දට යටවූ මවත් මරුට
නිට්ටඹුව අලවල නිවෙසකට පස් කන්දක් කඩා වැටීමෙන් මිය ගිය දැරියගේ මව ඒ ඩී සන්ධ්‍යා දින පහකට පසු කොළඹ ජාතික රෝහලේදී මි
අම්පාර පොලිස් ලොක්කා මැසිවිල්ලකුත් සමග ගෙදර යයි
අම්පාර නියෝජ්‍ය පොලිස්පති කීර්ති ද සිල්වා මහතා අද විශ්‍රාම ගත්තේය. ඒ වෙනුවෙන් ආචාර පෙළපපාලියක් ද පැවැත්විණි. ත
කටුගෙයි මහ හොරා අල්ලයි?
කොළඹ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා මීගමුවේ සංචාරක හෝටලයක පෙදරේරුවෙක් ලෙස වැඩ කරමින් සිටියද
ගින්න නිවයි
අනුරාධපුර මල්වතු ඔය පටුමගේ මුස්ලිම් දහම්පාසලක හටගත් ගින්නක් නිවා දැමීමට පොලීසිය හා ගම්වාසීහු සමත් වූහ. ගින්නට හ
පිරිත හිමිනම බේරයි
බෞද්ධ ආරක්ෂණ පදනමේ පානදුර ශාඛාවේ විධායක අධ්යක්ෂ දෙහිවල පියනන්ද හිමි වැඩ සිටින වාද්දූව නල්ලූරුව අභිනවාරාම විහා
අවන්හල් හිමියා මරා දමයි
පිටිගල මහවත්තේ දෙදරු පියකු වන ධනවත් අවන්හල් හිමියකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. මග රැක සිටි පිරිස ව්ය
වෙළෙඳ සේවා ‘ඒ’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවන 20 වැනි වෙළෙඳ සේවා ‘ඒ’ කාණ්ඩයේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (27 වැනිදා) ආරම්භ වේ. ල
මහේල යටතේ උප නායකයාව සිටිමින් නායකත්වයට අත්දැකීම් ලබාගත්තා
මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ උප නායකයා ලෙස නායක්තවය පිළිබඳව ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබීම නිසා තමන් මේ වන විට නා
පාන් ගෙඩිය යළි නගී
පිටි මිල වැඩි කිරීම නිසා පාන් මිල රුපියල් 2 - 3 අතර මිලකින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති
ගෑනුන් මරා කන්නෙක් නිව්යෝක් පොලිසියෙන් අල්ලයි
ගැහැණුන් පැහැරගෙන බලහත්කාරයෙන් කෙලසා මරා ඔවුන්ගේ මස් ආහාරයට ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියෙක් කොටුකර ගැනීමට ඇ
තිරිඟු පිටි මිල වැඩිවේ
අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් 6කින්ද, සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් 4කින් ද, වැඩි කර ඇ
ප්‍රා සභාපති මැර ප්‍රහාරයෙන් රෝහලේ
අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාපති සුනිල් විජේතිලක මහතා මැර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව රත්තොට පොලිසිය කියයි. ම
ලන්ඩන් වස් පිංකම නොවැ. 4
ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පින්කම නොවැම්බර් හතර වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය. විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමිය

