රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්
එසැණ පුවත්
අම්බලන්තොට ප්‍රා:ලේ:කා:සේප්පුව හොරු කඩලා
අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව යතුරෙන්ම විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇ
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක්
මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මුතුරාජවෙල ගොඩ කිරීම තාවකාලිකව අත්හිටුවයි?
ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි මුතුරාජවෙල ගොඩ කිරීමට පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව ගෙන ඇති තීරණයට විස
මුතුහෙට්ටිගමට ඇප
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ හිටපු නියෝජ්‍ය අමාත්
ජනපති ඇතුළු 12ක් ජර්මනියට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජර්මනියේ පැවැත්වෙන ’’ බර්ලින් ගෝලීය සැසි වාරයට ’’ සහභාගී වීම සදහා කටුනායක
කෝටි 12ක රන් රේගුවෙන් පන්නන්න බැරිවෙයි
ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලය
අද සිට තද වැසි
අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයියේ නිරිතදිග ප්‍රදේශවල වැස්ස තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්
ඉරාකයේ මංගල උත්සවයක ගින්නෙන් 113 ක් මරුට
උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගි
තියුණු ආයුධ සමඟ කොල්ල කල්ලියක් අල්ලයි
තියුණු ආයුධ රැගෙන ත්‍රි රෝද රථයකින් ගොස් කොල්ලකෑමට තැත් කළ තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුව
කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් දුම
සෞදියේදී ඇණ ගිල්වීමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්
සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවකට ඇණ ගිල්ලවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ ස
කැනඩා අගමැති අභූත චෝදනා නගනවා
ත්රස්තවාදීන්ට කැනඩාව ආරක්ෂිත නවාතැනක් වී ඇති බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝද
කාර්ය මණ්ඩල ගිවිසුම තව දින කිහිපයකින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ඉදිරි දින කිහිපය ඇතුලත අත්සන් කිරීමට නිය
බුලත්සිංහලදි තරුණයෙක් දියේ ගිලී මරුට
බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දොළ මාර්ගයක අද (26) සවස දියනෑමට ගිය තරුණ පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යයි
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්ය
හෙදියගේ පර් ස් එක ඉස්සූ හෙදිය රජ ගේමක් දීලා
පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කල එම රෝහලේම හෙදියක ඊයේ (26) දා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ ප
ඉලක්කගත දේශීය ආදායම එකතු කරගන්න බැරිවෙලා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු
වෙඩි පුහුණු පිටියේ පිපිරීමකින් ගුවන් භටයා මරුට
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පුහුණු කදවුරේ 26 දින සැන්දෑවේ ඇතිවූ පිපිරීමකින් ගුවන් භටයකු මිය ගොස් ඇතැයි ක
වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක්
ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දස ලක්ෂය) සටහන් කර
දුම්රිය සේවකයන්ට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරමින් සිටී දුම්රිය සේවකයන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු භාරයට ගෙන
අල්ලස් සිද්ධියට සුරාබදු 4කගේ වැඩ තහනම්
බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපත
කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන්
අපේ රජයක් යටතේ අයි.එම්.එෆ් නැවත සංශෝධනය කරනවා
තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
වසර 8කට පෙර බිරිය මැරුවාට සැමියාට මරණ දඩුවම
වසර අටකට පෙර තම බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීමේ චෝදනාව ලබා සිටි සැමියකුට එල්වි තිබු චෝදනා සම්බන්ධයෙන් වර
තිලීපන් සමරුමට තහනම් නියෝගයක්
එල් ටී ටී ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු ව සිටි තිලීපන් නැමැත්තා සිහිකරමින් ත්‍රිකුණාමලය වරාය පො
මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවෝ බාර වෙති
මැලේසියාවේ සෙන්තුල්හි සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ක්වාලාලාම්පුර් පොලිස
පොලිසියට කරාටි පෙන්නූ හැටදෙකේ කත අත්අඩංගුවට
දේපල සොරා ගැනීමට සහ දේපළවලට අනර්ථයක් සිදු කිරීමට අදාළ පැමිණිල්ලක් විභාග කිරීමට තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයට ඊය
ස්පා නියාමනයට නව නීති මාලාවක්
රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (ස්පා) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය ප
සතොස සේවකයෝ සත්‍යග්‍රහයක
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු

