ගෝලීය කම්කරු ව්යාපාරය සමඟ ශ්රී ලංකාවේ කම්කරු ව්යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසි
එසැණ පුවත්
එල්ලාවල මේධානන්ද හිමි අභිනන්දන උපහාරලට ගෝඨාත් එයි
ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි නම් ජාතික උරුම මහජන කාර්යාංශයක් පිහිටුවිය යුතුයැයි මහාචාර්ය ඉදුරාග
අගලවත්තේ අනතුරින් තරුණයෙක් මරුට
අගලවත්ත බදුරලිය මාර්ගයේ ජිවරාණි හංදිය අසලදී සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිර
හිටපු ඩී.අයි.ජී වසර පහක් සිපිරි ගෙට
මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරී
ලක්ෂ 10 කප්පම් ගත්තැයි වලස්මුල්ල සුරාබදු පිරිසකට චෝදනා
වලස්මුල්ල රාජපුරගොඩ බීඩි ව්යාපාරිකයකුට පහරදී රුපියල් ලක්ෂ 10 ක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියට සැකපිට තංගල්ල
මීගොඩ ගෘහ භාණ්ඩ වෙළෙඳහලෙන් ලක්ෂ 60ක් කොල්ල කාලා
මීගොඩ 20 කණුව ප්රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළද සලකට අද (25) දින සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැ
බස්නාහිර වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම අත්හිටුවයි
බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ආදායම් බලපත්ර න
පරිවාස නිලධාරීන්ට සාමවිනිසුරු පදවි
පරිවාස නිලධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත්කෙරෙන ගැසට් නිවේදනයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්යවස
නව මාසෙට කට පුංචා 48ක් බිලි අරන්
2023 වසරේ මේ දක්වා දිවයින පුරා සිදු කළ වෙඩි තැබීම් 75 කින් 6 හැවිරිදි දැරියක් ඇතුලු පුද්ගලයන් 48 දෙනකු මියගොස් ඇති බව ප
හිටපු අධ්යක්ෂවරිය 29 වතාවක් රට ගියත් වාර්තා නෑ
වසංගත රෝග විද්යා ආයතනයේ හිටපු අධ්යක්ෂවරියක විදේශගතවූ අවස්ථා 29 කදී අනුමත කරන ලද නිවාඩු ඉල්ලුම්පත්ර දුන් බවට
රටවල් 41ක් එන පරිසරය සැසියක් ලංකාවේ
කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැ
ඉන්දියාව ඉවත්කළ දුම්රිය එන්ජින් ශ්රී ලංකාවට?
භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20 ක් පමණ ශ්රී ලංකාවට දීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව
සෞඛ්ය සේවයේ පුරප්පාඩු රැසක්
සෞඛ්ය සේවයේ වෛද්ය නිලධාරීන් 1331 දෙනකුගේද හෙද නිලධාරින් 1756 දෙනකුගේ සහ උපස්ථායකයන් 2268 දෙනකුගේද හිඟයක් පවතින බව ජ
හෙදියට කතුරෙන් අනින්න ගිය විශේෂඥ වෛද්යවරයා වැරදිකරු වේ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්යාගාරයක් තුලදී හෙද නිලධාරිනියකට කතුරකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධ
ක්රිකට් ටිකට් සෙල්ලමක් ගැන විගණනයෙන් එළියට
ඕස්ට්රේලියාවේ පැවති 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹිමට අන්තර්ජාතික ක්රිකට් සභාවෙන් ලංකාවට ලැබුණ ටි
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩිකාවෝ ආසියානු රිදී පදක්කම දිනති
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් රිදී පදක්කම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංක
‘‘ෆයිසර් එන්නත් මිලියල 12 විසි කරලා‘‘
කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් මිලියන 12 පමණ විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්ය අමාත
ශාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට
ජනශක්ති සමූහ ව්යාපාරයේ අධ්යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් බැවින් එම
තැපැල් වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් ඉල්ලයි
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගැනිමින් විරෝධතාවක් කොළඹ මධ්ය තැපැල් හුවමාරුව ඉදිර
කප්පම් නොදුන්නැයි ටයිම්කීපර් රියැදුරාට ගහලා
පස්සර සිට බදුල්ල හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් රුපියල් 2000 ක කප්පම් මුදලක් ඉල
අවිස්සාවේල්ල ඝාතනයට 4ක් අල්ලයි
අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතල තුවාල සිදුකිර
සචිත්රට ඇප
තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානා
විභාග දෙපාර්තමේන්තුවට කෝටි තුනක පොල්ලක්
ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහ
ප්රසිද්ධ වෙබ් අඩවියක් මන්ත්රී චන්නගෙන් සමාව ගනී
පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය බිරිඳට තලවතුගොඩ ප්රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් රේන්ජ් රෝව
විශ්වවිද්යාලයීය ආචාර්යවරු විරෝධතාවක
විශ්වවිද්යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්ය විශ්වවිද්යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කො
සීතාවක ඓතිහාසික අගය මතු කරන්න ජනපතිගෙන් උපදෙස්
සීතාවක ඓතිහාසික වටිනාකම පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදි කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද(25)පැවසීය.
තියුණු අයුධයකින් කපා කොටා මරලා
හුංගම තලුන්න ප්ර දේශයේ මාළු ලෑල්ලක් අසල දි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇතිබව හුංගම පොලීසිය කි
පදවියේ දෙදරුපියාගේ ඝාතනයට හයක් මාට්ටු
පදවිය මහසෙන්පුර දී පසුගිය මැයි මස 16 වැනි දා 38 වැනි දා දෙදරුපිය පියකු ඝාතනය සම්බන්ධයෙන් ප්රධාන සැකකරුවන් දෙදෙනා ඇ
පොලිස් නිලධාරීන්ට පහරදුන් පාසල් සිසුන් 5කට වැඩ වරදී
ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත්
පියාට පහර දුන් සැරයන්වරිය අත්අඩංගුවට
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ කතාබහක් දුරදිග යෑමෙන් පසු සිය පියාට පහර දුන්නේ යැයි කියන කාන්තා පොලිස් සැරයන් වරියක

