ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මහා දිව්‍ය පූජා දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්ව
සේයා රූ
ක්‍රීඩා ඇමැති නාමල් රළමත ලිස්සන්න යයි
හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) උද
කොළඹදී පාකිස්තාන නිදහස් දිනය සැමරේ
පාකිස්තානයේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී අද (14) පැවැ
මහාචාර්ය ධම්මික ගංගානාත් අවසන් ගමනේ
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් අද (13) සවස මත්තේගොඩ සම්බුද්ධ
වැසි සමඟ මධ්‍යම කඳුකරයේ දිය ඇළි සක්‍රීය වෙයි
මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සියල්ල ජලයෙන් පිරී පවති.
පුත්තලම බඩ ඉරිඟු ගොවින්ට සාර්ථක අස්වැන්නක්
පුත්තලම දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නය සදහා වගා කළ බඩඉරිඟු වගාවන් තුළින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇති
වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක
වැටුප් වර්ධක ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සේවකයෝ පිරිසක්
අගමැති මහින්ද වැඩ බාරගනී
2020 මහ මැතිවරණයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් 5,27,364 ලබාගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහ
ඉලන්තඩියේ කස වනාන්තරය මුහුදට බිලිවෙයි
ඉලන්තඩිය වෙරළ තීරයේ ඇති සුළං බාධකයක් ලෙස පවතින කස වනාන්තරය මුහුදු ඛාදනයට ලක්වී විනාශ වෙමින් ඇති බව පරිසරවේදීහු
කොරෝනාවෙන් පසු පාසල් යළි විවෘත කරයි
කොවිඩ් -19 වසංගතයත් සමඟ දිවයින පුරා වසා දමා තිබූ සියලුම පාසල් අද (10) යළි විවෘත කෙරිණි.
අගමැති දිවුරුම් දීමේ උත්සවය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධ
කොබ්බෑකඩුව 28 වැනි ගුණසැමරුම
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණසැමරුම් උළෙල, මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න මහතාගේ ප්‍ර
ඉන්දියාවේ ගුවන් අනතුර
දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපළකදී යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ම
මැතිවරණයේ ජය සමරති
පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක පොදුජන පෙරමුණේ පාක්ෂි
අපේක්ෂකයෝ ප්‍රතිඵල එනතුරු ඇඟිලි ගණිති
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ගණනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන සුචී ජාතික පාසල වෙත පොදුජන පෙරමුණේ අපේ
කඳුකරයේ දියඇලි හැඩවැඩ වෙයි
උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජ
වර්ෂාවෙන් තැන තැන පීඩා
දිවයින පුරා බලපෑ වැහි සහ තද සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවී තිබේ.
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යති
මහමැතිවරණය අද (5) පස්වරුවේ අවසන් වූ අතර මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින්
දඹානේ ආදිවාසීහු ඡන්දය දමති
මහමැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹානේ ආදීවාසීහු ද ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණියහ.
පක්ෂ නායකයෝ ඡන්දය දමති
මහමැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පක්ෂ නායකයන්, අපේක්ෂකයන් සහ මැතිඇමැතිවරුන් අද(05) ඡන්ද මධ්‍යස්ථාන ව
ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි
මහ මැතිවරණය වෙනුවෙන් අද(05) දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව උදෑසන පටන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටිති.
මහනුවර ඇසළ පෙරහර නිමාවට
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ අංගයක් වූ දහවල් පෙරහර අද (04) පස්වරුවේ විදී සංචාරය කෙරිණි.
ඇසළ පෙරහරේ දියකැපීමේ මංගල්‍යය
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහරේ සමාප්තිය ගැටඹේ මහවැලි ගං තොටේදි අද (04) අලුයම දිය කැපීමේ චාරිත්‍රය
හක්කපටස් පිපිරී තුවාල වූ හැළ කිඹුලාට වනජීවි ඒකකයෙන් ප්‍රතිකාර
ගිල දැමූ හක්කපටස් පිපිරීමෙන් තුවාල ලබා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ හැළ කිඹුලාට අද (04) එම නිලධාරීන
ඡන්ද පෙට්ටි නිකුත් කරයි
දිවයින පුරා හෙට (5) පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරිමේ කටයුතු මේ වන විට
රන්දෝලි පෙරහර ගමන් අරඹයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) පස්වරු 7.14 ට යෙදෙනු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ඇරඹීය.
‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’
ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබා
අවසන් රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) රාත්‍රී 07.14 ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය.
පොහෝ දින විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී යයි
අදට යෙදී ඇති නිකිණි පුන් පෝය නිමිත්තෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය රුවන්මැලිසෑය ,අටමස්ථානය ඇතුළු දිවයින පුරා වි
සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණයට සැරසෙති
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍ර විෂබීජානුහරණය කිරීම අද (3) පෙරවරුවේ සිද