ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඊයේ (02) වැනි දින රාත්‍රි වීදි සංචාරය කර අවසන් විය. කතරගම දෙවියන් වැඩ
සේයා රූ
ඡන්ද පෙට්ටි පිරිසිදු කරයි
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිතා කරන ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට පෙර පිරිසිදු කර සැකසීම අ
බලගොල්ලාගම සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය
වියළි කලාපයේ පුරාණ ගම්මානවල ජනතාව ඈත අතීතයේ සිටම තමන්ට හෝ තම පවුලේ කෙනෙකුට ඇතිවන කිසියම් අතුරු ආන්තරාවක් වළක්වා
කතරගම දේවාලයේ ගිනි පෑගීමේ මංගල්‍යය
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 12 වැනි පෙරහැර මංගල්‍ය අද (01) රාත්‍රි වීදි සංචාරය කරනු ලබයි. පසුගිය මස 21 වැනි
ආබාධයට ලක්වන සතුන්ට ප්‍රතිකාර කරන්න ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක්
ආබාධවලට ලක්වන දිවියන් ඇතුලු වනජීවීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක් කොළඹ ඩී. එස්. සේනා
දේශීය ආදායම් සේවකයෝ නිහඬ විරෝධතාවයක
දේශීය ආදායම් සේවා සංගමය මගින් අද (30) කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.
ආදිවාසීහු සාම්ප්‍රදායික මී පැණි පූජාවට එති
දළඳා සමිඳුන් උදෙසා ආදිවාසින් විසින් සාම්ප්‍රදායිකව පවත්වන මි පැණි පූජාව සඳහා මේ වන විට නොයිදුල් මි පැණි සොයා ගැන
අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක
කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට පොලිසිය එල්ල කළ ප්‍රහා
පීඑච්අයි වර්ජනයෙන් පසු පීසීආර් පරීක්ෂණ යළි අරඹයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නතර වී තිබූ පී.සී.ආර්. පරීක්ෂණ දින පහකට පසුව අද (29) යළි ආරම්භ කෙරිණි.
පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 118 ක් නිවෙස් කරා යති
වව්නියාව පෙරියකාඩුහි යුද හමුදාව විසින් ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 1
නුවරඑළියේ ඉපැරණි සයිප්‍රස් ගස් කපා දමති
නුවරඑලිය නගරයේ ග්‍රැන්ඩ් හෝටලයට පිවිසෙන ප්‍රධාන මාර්ගය අසල පිහිටි තවත් ප්‍රධාන හෝටලයක් ඉදිරිපිට තිබු වසර 135 කට ව
කතරගම මහ දේවාලයේ කොළ අතු පන්දලම අලුත් කෙරෙයි
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 6 වැනි දවස වු අද (26) දිනයේදී දේවාලය ඉදිරිපිට වු කොළ අතු පන්දළම නව කොළ අතු දමා සකස් කෙරිණ
එක් නැට්ටේ මැංගුස් ගෙඩි දෙකක්
මේ මැංගුස් වාරයයි. කුරුවිට උඩකඩ සමගි මාවතේ සමන්ත පුෂ්ප කුමාර මහතාගේ ගෙවත්තේ මැංගුස් ගහක ඇති මැංගුස් ඵලදාව අතර දෙ
නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ආරම්භ වෙයි
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඊයේ (25) දින සිට ආරම්භ කළ
ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් දකුණු දිශාභිමුඛව පිටත්වීම ඊයේ රාත්ර
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විරෝධතාවක්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ දිනවල ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට වහාම මැදිහත් වී විසදුම් ලබා
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් යළි අරඹන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නැවත වරාය අධිකාරිය මගින් ආරම්භ කරන ලෙස බල කරන ලෙස ඉල්ලා උද්ඝෝ
පාස්කු ප්‍රහාරයේ කොමිසම කරතිව්හි අරාබි පාසල බලන්න යයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි ව
පොලොන්නරුවට අධික මීදුම් තත්වයක්
පොලොන්නරුවේ ප්‍රදේශ රැසකට අද (23) උදෑසන අධික මීදුම් තත්වයක් පැවතීමෙන් මාර්ගවල රථ වාහන ගමනාගමනයට මෙන්ම මාර්ගවල ගම
සමගි ජනබලවේගය ලිප්ටන් වටරවුමේ දී විරෝධතාවක
කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය විනාශ කිරීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සම
මහනුවර සතර මහා දේවාලයන්හි කප් සිටුවයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඇරඹුම සඳහා සතර මහා දෙවාල වල කප්සිටුවීමේ මංගල්‍ය අද (21) සුබ මොහොතින් මහනුවර සතර ම
තවත් කොටියෙක් මන්දකට හසු වී මියයයි
තවත් කොටියෙකු මන්දකට හසු වී අද (20) මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණා
දම්සෝපුර ගම්මානය දළඹු ආක්‍රමණයක්
දින කිපයක සිට මැදිරිගිරිය දම්සෝපුර ගම්මානයේ නිවාස දළඹුවන් දහස් ගණනක් පැමිණ ආක්‍රමණය කිරිම නිසා එහි ජනතාව දැඩි
මහ වැස්සෙන් යට වුණ කොළඹ
පැවැති අධික වර්ෂාවත් සමඟ කොළඹ බොහෝ මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දකින්නට ලැබිණි.
සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වයි
මහමැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
දක්ෂිණ අධිවේගයේ ඉමදූව-පින්නදූව අතර පස් කන්දක් කඩා වැටෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම 6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර
දින 100 ට පී.සී.ආර්. පරීක්ෂණ 11,000 යි
කොවිඩ් - 19 වෛරසය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමෙන් පසුව එම වෛරසය ආසාදිත රෝගීන් හඳුනා ගැනීමට හා රෝගීන්ට ප්‍රතිකා
ගල්විල පාරිසරික උද්‍යානය ජනතා අයිතියට
පුත්තලම දිස්ත්‍රික්කයේ - කරුවලගස්වැව තබ්බෝව අභය භූමිය තුළ ස්ථාපනය කරන ලද වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ‘‘ගල
එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
එක්සත් ජාතික පක්ෂයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පිට
අඟුලාන පොලිසියට එස්ටීඑෆ් ආරක්ෂාව
පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයකු සම්බන්ධ නඩු විභාගයක් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැතීමෙන් අනතුරුව ක