හැමිල්ටන් හරහා ඉදිකර තිබූ ලුණු බැම්ම ගංවතුර පාලන කිරිමට අද (11) දහවල් විවෘත කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර
සේයා රූ
සරසවි සිසුහු මාදු ගඟේ කඩොලාන සිටුවති
පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සිසුහු මාදු ගඟේ දූපත්වල ගං ඉවුරුවලින් තුරන් වී ගිය දුර්ලභ ගණයේ කඩොලාන වර්ග යළි රෝපණ
හෙද සිසුවියන්ට හිස් වැසුම් පළඳවති
කොළඹ හෙද විදුහලේ 2017 -A සිසු හෙද කණ්ඩායම සඳහා හිස් වැසූම් පැළඳවීම හා සේවයට කැප වීමේ උලෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්
කලවානේ වසර 20ක් පුරන් කුඹුරු අස්වද්දති
කලවාන වැවගම ගම්මානයේ වසර 20ක් පමණ පුරන්ව පැවැති වෙරළුගහ පැලැස්ස හා නාගහතුඩුව යාය කුඹුරු අක්කර 5ක් අස්වැද්දීමේ උත්
වන අලි පාර පුරා
මත්තල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ කෑලියපුර ප්‍රදේශයෙන් අද (10) පස්වරුවේ මාර්ගය හරහා වන අලි රංචුවක් ගමන් කරන අයුරු අ
මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක ඉවත් කරති
මාදම්පේ තිනිපිටි වැවේ වසර ගණනාවක පටන් වැවී ඇති සැල්විනියා ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීමට එහි තරුණ පිරිසක් කටයුතු කළහ.
ජ’පුර නව උපකුලපති වැඩ බාරගනී
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ බාරගැනීම අද (9) විශ්ව
කාසල්රි - මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාක
පුත්තලම-කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි
ගසක් කඩා වැටීමෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමනාගමනය මාදම්පේ ප්‍රදේශයේ දී පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවතී ගිය
‘ගෆුර් ගොඩනැගිල්ල’ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
කොළඹ කොටුවේ, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි පෞරාණික ස්ථානයක් ලෙස සැලකෙන ‘ගෆුර් ගොඩනැගිල්ල’ප්‍රතිසංස්කරණ
වනජීවියේ ප්‍රථම සමූද්‍ර කෞතුකාගාරය කල්පිටියේ ඉදිවෙයි
වනජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රථම සමුද්‍ර කෞතුකාගාරය කල්පිටිය කුඩාව ඉදිවෙමින් පවතින බව එම දෙපාර්තුමේන්තුවේ කල්ප
මඩු පිට්ටු කන්න කාලෙ ඇවිත්
වසර ගණනාවක ඈත ඉතිහාසයකට දිවයන මඩු ශාකයේ ගෙඩි හට ගැනීම ආරම්භ වීමත් සමඟ ඒ ආශ්‍රීත ආහාර සැකසීම ආරම්භ වී තිබේ.
එජාප 74 සංවත්සර උළෙල චාමෙට සමරති
එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර උත්සවය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉ
‘යහපත් සීමාවාසිකයා’ වැඩමුළුවෙන්...
සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනකු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධා
ගෝඨාභය රාජපක්ෂ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය ජනගත වෙයි
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘ගෝඨාභය රාජපක්ෂ’ කෘතියේ ඉංග්‍රීසි පරිවර්ත
‘නිව් ඩයමන්ඩ්’ නැවේ ගින්න නිවා දමයි
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගෙන දැවෙමින් තිබූ ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්
වනාතවිල්ලුවේ වන සංහාරය
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක
බැකෝ යන්ත්‍රයක් පාර හරහා පෙරළෙයි
බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලී යාමෙන් හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (05) දහවල් සිට සම්පූ
ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි
නැගෙනහිර මුහුදු තීරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේවනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති
කෝටි 13 ක දුම්වැටි විනාශ කෙරේ
ශ්‍රී ලංකා රේගුව මගින් විටින් විට අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 13 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි ලක්ෂ 23 ක
දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ වී වේළති
අක්මීමන ගොවීන් මෙවර ලැබූ වී අස්වැන්න, දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ පින්නදූවේ මංතීරුවක කිලෝමීටර් දෙකක් තුනක
තෙල් නැව තවමත් ගිනි ගනී
ගිනි ගනිමින් පවති තෙල් නෞකාවේ සේයා රූ
‘ගඟේ පෙරහර’ පවත්වමින් දියකැපීමේ චාරිත්‍ර ඉටුකරති
කළු ගඟ ඔස්සේ රතඔඇල්ල දක්වා ’ගඟේ පෙරහර’ පවත්වා දිය කැපීමෙන් අනතුරුව, මෙවර සමන් දේවාලයේ ඇසළ පෙරහර අද(03) නිමාවට පත් ව
නැ’හිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ 23 ක් බේරාගනිති
නැගෙහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඔබ්බෙන් මුහුදෙන් ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගත් නෞක
මුහුදු පාරිසරික විනාශය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කෙරෙයි
උතුරු මුහුදේ සිදුවන තහනම් ධීවර ආම්පන්න හේතුවෙන් සිදුවන මුහුදු පාරසරික විනාශය පිළිබඳව පාසල් සිසු දරුවන් දැනුවත
පුත්තලම කලපුවේ කඩොලාන පැළ සිටුවති
ශ්‍රී ලංකා පොලිසියේ 154 වැනි සංවත්සර දිනය අද(03)ට යෙදී තිබීම නිමිත්තෙන් පුත්තලම පොලිස් කාර්යාලයේ හා මූලස්ථාන පොලිස්
පොලිස් සංවත්සර දිනය සමරති
අදට යෙදෙන 154 වැනි පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් දියවයිනේ පිහිටි පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව රුක් රෝපණය කිරීම
ශ්‍රීලනිප 69 වැනි සංවත්සර සැමරුම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අද (2) ට යෙදී තිබූ අතර මෙවර එම සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධාන
සබරගමුව මහ සමන් දේවාලය වෙනුවෙන් සමරු මුද්දරයක්
සබරගමු මහ සමන් දේවාලයේ 795 වන වරට පැවැත්වෙන ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිර
යතුරුපැදි අලෙවි නියෝජිතයෝ පාරට බසිති
සමස්ථ ලංකා යතුරුපැදි අලෙවි නියෝයෝජිතවරුන්ගේ සංගමයේ පිරිසක් අද (02) කොළඹදී උද්ඝෝෂණයක නිරත වූහ.