පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය පිළිබඳව ලබන ඔක්තෝබර් අවසන් වීමට පෙර තීරණයකට පැමිණිය හොත් ලබන වසරේ ජනවා
දේශපාලන
’ඌව මහඇමැතිගේ ප්‍රකාශය හෙළා දකිනවා’
ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තමන්ට ‘ලෙඩ දාන විට’ ‘රැකියා දෙක තුනක් දීලා ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීලා ෂේප් කර
’ආණ්ඩුවෙන් ඉවත් වු 16 අරමුණ තනතුරු දරණ අය ආණ්ඩුවෙන් එළියට ගැනීමයි’
ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමeතිවරු 16 දෙනාගේ ඒකායන අරමුණ තවමත් ආණ්ඩුවේ තනතුරු දරණ පිරිස ද ආණ්ඩුවෙන් එළියට ගැනීම යැයි පාර්ල
‘රටේ දේපොළ සංවර්ධනය කරනවා වෙනුවට වෙනත් රටවල ආරක්ෂාව සඳහා යොදාගන්නවා‘
රටේ දේපල සංවර්ධනය සඳහා හෝ ආයෝජනයක් ලෙස දෙනවාට වඩා එක එක රටවල ආරක්ෂාවට යොදවා ගන්නා බව මත්තල ගුවන්තොටුපල සම්බන්ධ ස
‘මහින්ද කාලේ මුදල් දුන් චයිනාහාබර් සමාගමට වත්මන් රජයත් ව්‍යාපෘති දෙනවා’
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාට මුදල් දුන් බවට චෝදනා එල්ලවන චයිනාහාබර් සමාගමට වත්මන් රජය ද සංව
‘ඇමැති ෆොන්සේකා මාධ්‍යවේදීන්ට තර්ජනය සුළුවෙන් තැකිය නොහැකියි’
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීප හා නෙත් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේ
දැන් වෙනස පැහැදිලියි - එරාන්
මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට යාමේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම
සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කරලා
සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුව
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නපුරක් වන්නේ නැතැයි ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලි
'ඉන්දීය චිත්‍රපට බලා උන්මාද වු තරුණයන් ආවා කල්ලිය ලෙස හැසිරෙනවා'
දකුණු ඉන්දීය චිත්‍රපටි බලා ඒවායින් උන්මාදයට පත්වු උතුරේ තරුණයන් පිරිසක් ආවා කල්ලිය ලෙස හැසිරෙන නමුත් ඔවුන් ත්
බන්ධනාගාරය කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි - ලාල් කාන්ත
රැඳවියන් බන්ධනාගාරය තුළ සිට කුඩු ජාවාරමේ නිරත වන්නේනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනතා වි
ඒකාබද්ධයේ ක්‍රියාකලාපය ගැන හිටපු ඇමැති කණගාටුවෙන්
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක්‍රියා සහ ප්‍රකාශ නිසා තමන් බලවත්සේ කණගාටුවට පත්ව ඇතැයිද මෙම තත්ත්වය ජය
‘අපිට නඩු දැම්මාට අපි කාටත් වෛර කරන්න නෑ’
අපිට නඩු දැම්මට අපි කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒත් ඒවා අමතක කරන්නෙත් නැහැ. අපට බොරු චෝදනා එල්ලපු කරපු, අපිට නඩු දාපු
‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’
වර්තමානයේ අප රට පත්වී ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්
‘අද රටේ පන්සල් වැසී යන තත්ත්වයට පත්වෙලා‘
දවස ගානේ පන්සල් වැසි යන තත්වයට අද රට පත්ව ඇති බවත් විහාරස්ථාන වසා දමන වැඩපිලිවෙළට අමතරව පුරාවස්තු විනාශ කිරීමේ
මම හැම වෙලාවෙම බැලුවේ මහ පක්ෂ දෙක එකට තියාගෙන ජනතාවට සේවය කිරීමයි
‘දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීම වුවද තමා වැඩි අවධානය යොමු කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජනතාවට වැඩ කරන්නේ කෙසේද යන්
‘ලංකාවට හිට්ලර්ලා අවශ්‍ය නෑ‘ - අගරදගුරු
ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අවශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැව
අර්ජුන අයියට වෙච්ච ඇබැද්දිය ප්‍රසන්න මල්ලි කියයි
මුදල් අමාත්‍යංශය හිටි හැටියේ ඉන්ධන මිල වැඩිකිරීම නිසා විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ජනතාවට මුහුණ දිය නො
‘ලීක්වාන් යූ වැනි නායකයෙකු ලංකාවට අවශ්‍යයයි‘-රංගේ බණ්ඩාර
අපේ රටට අවශ්‍ය වන්නේ තවත් හිට්ලර් කෙනෙත්වත්, ප්රභාකරන් කෙනෙක්වත්,මුසලෝනි කෙනෙක් වත් නොව ලී ක්වාන් යූ වැනි සෘජු
‘ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කළාපය රටට විහිළුවක් වෙලා’
තමන්ට එරෙහි නඩු කඩිනමින් විසඳින ලෙසට ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩු අහන්න යනවිට එයට එරෙ
‘උතුරු නැගෙනහිර ජනතාව රජය ගැන කනස්සල්ලෙන්‘-මනෝ ගනේෂන්
‘රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුද හමුදාව එක්ව නිවස ලබාදුන් බවත්
අපරාධ රැල්ල වැඩිවෙලා - උලපනේ සුමංගල හිමි
මෙරට බන්ධනාගාර කුඩු ජාවාරම්කරුවන් හා අපරාධකාරයින් සැළසුම් සකසන ආරක්ෂිත බංකර බවට පත්ව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ
2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම්
වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යය බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස්කර අවසන් බව ශ
විරුද්ධකාරයන් මොනව කීවත් රට විනාශ වෙලා නෑ
දේශපාලන විරුද්ධවාදීන් කුමන විවේචන කළත් වත්මන් රජය යටතේ රටේ කෘෂි ආර්ථිකය, ජාතික ආර්ථිකය හා හෙට දවස වෙනුවෙන් විශාල
ප්‍රසන්නගෙන් ආණ්ඩුවට අභියෝගයක්
මැතිවරණ වලට බිය නැත්නම් අලූත් හෝ පැරණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමති ඕනෑම ආකාරයකට මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට අභි
ජනජීවී හා තිරසාර නගර නිර්මාණ අභියෝගයට අපට මුහුණ දිය හැකියි
ගෝලීය වටිනාකම්දාම සමග සහසම්බන්ධවීම, සියලු සමාජ කොටස් අන්තර්ගත කරගැනීම හා පැරැණි සහ නවීන පාරිසරික පද්ධති සේවා වෙ
‘ පාතාලය වැඩි වෙලා මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න බැහැ‘
දිනපතා සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් මනුස්සයෙකුට නිදහසේ ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පාර්ලිමේන්තු මන්
‘එජාපයේ ඉදිරි ජනාධිපති අපේක්ෂක වන්නේ අගමැතිවරයායි‘
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂය
ආණ්ඩුව වෙනස් කිරීමෙන් විතරක් දූෂණය තුරන් කරන්න බැහැ
දූෂණය තුරන් කිරීම සඳහා ආණ්ඩු වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ඉකුත්දා (07) පැ
‘ආණ්ඩුව හත්පොලේ ගාගෙන‘
විගණන පනතට දේශපාලන වුවමනාවන් අනුව සංශෝධන ඇතුළත් කිරීමට ගොස් ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඇතැයි ජවිපෙ දේශපාලන