කලාවට නව නැම්මක් අම්බලන්ගොඩ සුසන්ත කාරියවසම් මහතා මූර්ති හා කැටයම් කලාවට උපන් හපනෙකි.අලූත් අලූත් දේ නිර්මාණය කරන්නෙකි. 15 November 2012
අමුත්තෙක් ගෙදරට එයි. අම්බලන්ගොඩ පින්නදූව නිවසකට රාත්‍රියේ අමුත්තෙක් ආවේය. ඒ පිඹුරෙකි. නිවසේ සිටි බල්ලා ද පිඹුරාගේ ගොදුරක් විය. 14 November 2012
හමුදා රිය ගෙයක් ඇතුළේ කඹුරුපිටියේ සිට කොළඹ බලා එමින් සිටි හමුදා ට්‍රක් රියක් අහුන්ගල්ලේ දී ගෙයකට කඩා වැදී ට්‍රක් රියේ සෙබළෙක් මරුමුවට පත්විය. තවත් සිව 11 November 2012
අලිපැටියා එලොව ගිහින් මෙලොව එයි පානම ඔකඳ කැලේ අතරමං වූ අලි පැටියකු අම්පාර වන ජීවි කාර්යාලයට රැුගෙන ආ වනජීවි නිලධරයෝ සේලයින් දී උගේ ජීවිතය බේරාගත්හ. 11 November 2012
පොලිසිය හරකුන්ට පණ දෙයි කකුල් බැඳ හරකුන් 11 දෙනකු පුංචි ලොරියක අඩුක්කැර අලූත්ගමට රැුගෙන එමින් සිටියදී බලපිටියේ හීනටියනදී සොයාගත් අම්බලන්ගොඩ පොලිසිය ඒ සතුන 11 November 2012
කිඹුලාට පාර වරදී අම්පාර නීත්තේ ගෙවත්තකට ආ මේ කිඹුලා අඩි 13ක් දිගය. එක්ගල්ඔයේ ඇළක් දිගේ මේ කිඹුලා එන්නට ඇතැයි වනජීවි නිලධරයෝ කියති. 11 November 2012
ගසක් කඩාවැටේ කුරුණෑගල-හලාවත මාර්ගයේ හෙට්ටිපොළ නගරය ආසන්න කඳුරුගසක් පාර හරහා කඩා වැටුණේය. ගසට යටවීමට ගිය ගැමියෙක් අනූ නවයෙන් දිවි බේරා ගත්තේය. 26 October 2012
කලාවැවත් කයි නියඟයත් සමග කලාවැව තාවුල්ල රක්ෂිත ගොඩ කර ගන්නා පිරිසකුත් රොන් මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ජාවාරමේ යෙදී සිටින පිරිසකුත් මේ දිනවල දැක 17 September 2012
දඩුලේනා ටෙනිස් පිටියට පනී මේ දිනවල ඇමෙරිකාවේ පැවැත්වෙන ඇමෙරිකා විවෘත ටෙනිස් ශූරතා තරගයෙදී ප්‍රංශයේ සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩක ජුලියන් බෙනතෝ දෙවන වටයේද 02 September 2012
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026