පානම ඔකඳ කැලේ අතරමං වූ අලි පැටියකු අම්පාර වන ජීවි කාර්යාලයට රැුගෙන ආ වනජීවි නිලධරයෝ සේලයින් දී උගේ ජීවිතය බේරාගත්හ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අලිපැටියා එලොව ගිහින් මෙලොව එයි
සරත් Tuesday, 13 November 2012 02:08 PM
අලි වඳවීයන කාලෙක ඔබලා කර සේවයට මාගේ ප්‍රනාමය (ස)
අසන්ක Wednesday, 14 November 2012 10:55 AM
පොඩි අයට කවුරුත් කැමති වුණාට ලොකු වුණහම අපේ මිනිස්සු දළ කපාගෙන යනවනේ. (නි)
අජිත් Wednesday, 14 November 2012 11:10 AM
මෙහෙම කැපවීම් කරලා තමයි වනජීවී නිලධාරීන් සේවය කරන්නේ. ඒත් පොඩ්ඩ වරදිනකොට වනජීවි නිලධාරීන්ට පහරදෙන්නත් යනවානේ. (නි)