පානම ඔකඳ කැලේ අතරමං වූ අලි පැටියකු අම්පාර වන ජීවි කාර්යාලයට රැුගෙන ආ වනජීවි නිලධරයෝ සේලයින් දී උගේ ජීවිතය බේරාගත්හ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලිපැටියා එලොව ගිහින් මෙලොව එයි
සරත් Tuesday, 13 November 2012 02:08 PM
අලි වඳවීයන කාලෙක ඔබලා කර සේවයට මාගේ ප්‍රනාමය (ස)
අසන්ක Wednesday, 14 November 2012 10:55 AM
පොඩි අයට කවුරුත් කැමති වුණාට ලොකු වුණහම අපේ මිනිස්සු දළ කපාගෙන යනවනේ. (නි)
අජිත් Wednesday, 14 November 2012 11:10 AM
මෙහෙම කැපවීම් කරලා තමයි වනජීවී නිලධාරීන් සේවය කරන්නේ. ඒත් පොඩ්ඩ වරදිනකොට වනජීවි නිලධාරීන්ට පහරදෙන්නත් යනවානේ. (නි)