1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට අනුව සෞඛ්‍ය සේවය තුළ වෙෙද්‍යවරුන් පමණක්ම සියලුම දීමනා හිමිවිය යුතුයි. අනෙකාට කිසිදෙයක් හිමිවිය යුතු නැත. අතුරු සෞඛ්‍ය හා පරිපූරක සෞඛ්‍ය අමුතුම නම් දීමක්..!
එකම විසඳුම පෞද්ගලීකරණය. හදන්න වුණත් පටන් ගන්නවත් පුළුවන් තැනක් නෙවෙයි... සෞඛ්‍යය...
මොවුන් තමා මේ රටේ බහුතරයක් ප්‍රශ්නවලට හේතුව... අනෙකුත් වෘත්තීය සංගම් වලට වැඩ වර්ජන බෝ කලේ මෙයලා තමයි. දැනටමත් රටේ ඉහළම වැටුප් ලබමින් විශාල වරප්‍රසාද ලබමින් තවමත් රටට හෙන ගහපු වෙලාවක් වුණත් තමන්ගේ වළ ඉහ ගන්න, රටේ අනෙකුත් වෘත්තිකයින් අත පල්ලෙන් වැටුණාය කියා සිතා සිටින, වෙන වෘත්තිකයින්ට රට එපා කරවන, කුහකකමේ හිණි පෙත්තෙම සිටින, දරුවෙකුට අධ්‍යාපනයක් ලබන්න දෙන්නේ නැති කාලකන්නිම ත්‍රස්තවාදීන්. රට හදනවා නම් ඉස්සෙල්ලම එලවන්න් ඕනි මෙයාලා