IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අද ගල්කිස්ස වෙරළ තීරයට සිදු වී ඇති දේ දකින විදේශිකයන් දුක්⁣ වේවි - පබිලිස් සිල්වා



අදහස් (4)

අද ගල්කිස්ස වෙරළ තීරයට සිදු වී ඇති දේ දකින විදේශිකයන් දුක්⁣ වේවි - පබිලිස් සිල්වා

Bamunuarachchi Tuesday, 09 June 2020 01:30 AM

පබිලිස් මහත්තයෝ ඔය මුහුදු කාදනය හැමදාම සිදුවන දෙයක් නොවෙයි. මුහුදේ දියවැල් වල වෙනසක් සිදු වූනොත් ප්‍රදේශයක මුහුදු කාදනය වී ඒ වැලි වෙනත් වෙරළක ගොඩ ගසනවා. සමහර විට මුහුදේ භෞතික වෙනස්කමක් කලොත් එමනිසා සිදුවන දියවැල් වල වෙනස් වීම් නිසා හැමදාටම මේ කාධනය සිදුවන්න පුළුවන්.

:       231       18

ලසන්තWednesday, 10 June 2020 12:58 AM

බමුණාණෙනි, පබිලිස් මහතා ගල්කිස්සේ හෝටලයේ සේවය කරන්නේ කුඩාකාලයේ සිටයයි අහලා තියෙනවා. ඒ නිසා එතුමා දන්නවා වෙරළතීරයේ තිබුනු තත්වයත් දැන් තිබෙන තත්වයත්. ඒ නිසා එතුමා කියනදේ දේශපාලන කණ්නාඩිය ගලවාදමා පරීක්ෂා කරන්න හැමදාම බමුණුමත හරියන්නේ නැහැ.

:       0       33

wedageWednesday, 10 June 2020 05:55 AM

රත්ගම මුහුදු වෙරළේ උපන් මේ පබිලිස් මහතාට මුහුදේ වඩදිය, බාදිය ගැන කියාදෙන්න පැමිණි මේ බමුණා කව්ද?

:       1       48

වාසනා Tuesday, 09 June 2020 10:59 AM

ගල්කිස්ස හෝටලය නොදැන ඔය වෙරළ විශාල කිරීම කරන්න විදියක් නැහැ. කවුරුහරි ලොකු පගාවක් දීපු නිසයි ආණ්ඩුව ඔය වැඩේට අත ගැහුවේ... අනික, අගෝස්තුවල මේ රට සංචාරකයින්ගෙන් පුරවන්න කියන්නේ... එතකොට කොරෝනා ඉල්ලන් කන්නද?

:       1       18

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16098 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site