අතීත ගැමි ජනයා මැටි කර්මාන්තය සඳහා යොදාගත් කෙමෙන් වියැකී යන සකපෝරුව අනුරාධපුර, කහටගස්දිගිලිය, ලුල්නාව ගමෙන් හමුවිය.
අතීත ගැමි ජනයා මැටි කර්මාන්තය සඳහා යොදාගත් කෙමෙන් වියැකී යන සකපෝරුව අනුරාධපුර, කහටගස්දිගිලිය, ලුල්නාව ගමෙන් හමුවිය.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැටි භාජන භාවිතය සෞඛ්‍යට හිතකරයි. දැන් එය සුපිරි උපකරණයක්. අප එම නිපදවීම දිරිමත් කල යුතුයි. මම රුපියල් 2500 වියදම් කළා ඕස්ට්‍රේලියාවට එකක් ගිනියන්න (නදී)
පරිසර හිතකාමි කර්මාන්ත වලට දායකත්වය ලබා දීම වැදගත්. වසර 2050 වන විට පොසිල ඉන්දන ලොවට විශාල ප්‍රශ්නයක් වේ. දැන් ලොවම හරිත බලශක්තිය වෙත පිය නගයි. අප අපේ පෞඩත්වය ආරක්ෂා කර ගත යුතු කාලය පැමිණ තිබේ (නදී)
උදවු කරන්න කැමතියි. විස්තර එවන්න. (නි)
අපි කොහොමද උදව් කොරන්නේ? අපිත් කැමතියි උදවු කොරන්ඩ. විස්තර එවන්ඩ (නදී)
මී නිෂ්පාදන මිලදී ගැනීමට කැමති. සම්බන්ද කර ගන්න හැටි කියන්න (අ)
අපිට ලිපිනය දෙන්න කරුණාකරලා. අපි ලබන මාසේ ලංකාවට ඇවිත් උදව් කරන්නත් බඩු ගන්නත් කැමති. ඉක්මන් කරලා ලියා එවන්න. බොහොම ස්තුති. මමත් පොට්ටේර්ය් යුරෝපයේ ඉගෙන ගත්ත ලොකු ගානක් ගෙවල. මම මේ කර්මාන්තයට හරිම කැමති.(ම)