1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කළ ප්‍රමාණයට අනුව කෙනෙක් ජනතාව තෝරා ගතයුතුයි... කිව්වා නම් ඊට වඩා පහසුයි මහත්තයෝ...
එකටනම් සියයට සියයක්ම එකඟ වෙන්න බැහැ. යුද්ධ කලේ ඕනකලේ යුද්දෙට දක්ෂ නායකයෙක්, රට ආර්ථික ප්‍රපතයක තියෙද්දී ඕන කරන්නේ ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න පුළුවනි නායකයෙක්. මේ යුද්ධයක් නැති කලේ යුද්දෙට දක්ෂ පිරිසකට රට භාරදීලා වැඩක් නැහැ. හැබැයි මෑත කලේ බලය අතේ තියාගෙන නිකන් බලාගෙන ඉඳල අපි මෙහෙම කරනවා අරහෙම කරනවා කිව්වත් වැඩක් නැහැ. උන් කටින් බතල කොළ හිටුවන කට්ටිය. චන්ද කාලෙට මුල්ගල් ටිකක් තිබ්බට, පරණ හදපුව ටිකක් විවුර්ත කලාට ආයෙත් ඇවිත් කරන්නෙත් පරණ කෙරුවවමයි.