ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 7 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 06 October 2026
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
Y de silva · 1 hour ago ඔය සමීක්ෂණ කරන්න ඉස්සර වෙලා අවශ්‍ය එන්නත් ලංකාවට ගෙනත් අවශ්‍ය සියලු දෙනාටම එන්නත් ලබාගන්න කාලය ලබාදිය යුතුයි. දියතේ පැය 24 ක් පුරා එන්නත් කළාට රටේ අනෙක් ස්ථානවල එහෙම සිදුවෙන්නේ නැහැ. මේ හදිස්සිය මාර්තු මාසේ ඉඳන් තිබුණා නම් අප්‍රේල් පොකුරු ඇති වෙන්නේ නැහැ. Reply 0
Y Sanath Kumara · 1 hour ago අද අගොස්තු 03, 2021 කොළඔ දිස්ත්‍රික්කයේ කොහේවත් පළමු එන්නත දෙන්නේ නැහැ. ඊයේත් නැහැ, පෙරේදාත් නැහැ. මමත් ගන්න බලන් ඉන්නවා ගන්න දිහාක් නැහැ. බොරැ මාධ්‍ය සංදර්ශන විතරයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමීක්ෂණ කරන්න ඉස්සර වෙලා අවශ්‍ය එන්නත් ලංකාවට ගෙනත් අවශ්‍ය සියලු දෙනාටම එන්නත් ලබාගන්න කාලය ලබාදිය යුතුයි. දියතේ පැය 24 ක් පුරා එන්නත් කළාට රටේ අනෙක් ස්ථානවල එහෙම සිදුවෙන්නේ නැහැ. මේ හදිස්සිය මාර්තු මාසේ ඉඳන් තිබුණා නම් අප්‍රේල් පොකුරු ඇති වෙන්නේ නැහැ.
අද අගොස්තු 03, 2021 කොළඔ දිස්ත්‍රික්කයේ කොහේවත් පළමු එන්නත දෙන්නේ නැහැ. ඊයේත් නැහැ, පෙරේදාත් නැහැ. මමත් ගන්න බලන් ඉන්නවා ගන්න දිහාක් නැහැ. බොරැ මාධ්‍ය සංදර්ශන විතරයි.