මී ඇට පැසෙන් මිරිකා ලබාගන්නා මීතෙල් සාදා ගන්නා ආකාරය ගැන පුත්තලම කුඹුක්වැව අත්තදස්සි විදුහලේ මංගලිකා රත්නායක ගුරුතුමිය සිසු දරු දැරියන්ට කියා දුන්නේ මේ ආකාරයෙනි. මීතෙල් ආහාරයක් වශයෙන්ද ඖෂධයක් වශයෙන්ද භාවිතා කරයි.

-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු තුමියනේ ඔබට අපගෙන් සුබපැතුම්. (ස)
මී තෙල් වල ගුණය මොනවාද ? මොන වාගේ ලෙඩ වලට ද ගන්නේ (ම)
කොච්චර හොඳ ලිපියක්ද. මී තෙල් ගැන අහල තිබුනට ඒවා හදන්නේ කොහොමද කියල දැනගෙන හිටියේ නෑ. මෙය තම හොඳ ඖෂධයක් බව අහල තියනවා.ස්තුතියි ගුරුතුමියනි. (ස)
ස්තුතියි (නදී)
මී තෙල් වාත අමාරු වලට කියාපු ගුණදෙන ඖෂධයකි.දණහිස් අමාරු වලට කදිමය. හොඳ මී තෙල් සොයා ගැනීමට සීගිරිය සංචාරයක ගියවිට අසළ ගමකින් සොයාගත හැකිය. (නි)
මීතෙල් ගැන හොඳ ලිපියක් (නි)
ස්තූතියි !
තුනටිය අමාරුවලට හොඳයිද මී තෙල්...?