1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ...
දුර්වලම පිං පඩි කාරයෝ වි වපුරලා මාසයයි... තවම පොහොරත් නෑ, සල්ලිත් නෑ.
ගොවි නියාමක කියන්නේ කාටද? ඔවුන්ට නියමිත රාජකාරි මොනවද නොදැන සේවය ලැබේද කියන්නේ කොහොමද? අඩුම ගණනේ කන්නේ ආරම්භයේ වසමේ ඇවිදලාවත් නොයන පිරිසක් ඉන්නවා කියලා කියන්න පුළුවන්... ඇත්තටම මේ තනතුර ගැනීමට පෙරත්, පසුත් කිසිදාක කුඹුරකට බැහැලා නියරක නොගිය අයත් ඉන්නවා. එනිසා අනාගතයේවත් මේ තනතුර සඳහා බඳවා ගන්නාවිට කුඹුරක්, හේනක් හොඳ ගෙවත්තක් වගාකළ (ප්‍රායෝගික ගොවි පවුල්වල) අයගෙන් පමණක් ගන්න කියන්න කැමතියි...