1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මගමරුවාව එලියට ගැනීමට ඇප ඉල්ලන කව්ද යන්න දැනගනුමට අහිංසක මිනිසුන් මග බලා සිටින බව ස්ථිරය..
නායකයා ගමින් ගමට ගොස් මිනිසුන් සමග කතා නොකිරීම හා නායකත්වය වෙනස් විය යුතුයි. ලාල් කාන්ත සහෝදරයා නායකත්වයට සුදුසුයි.
අනේ නායක කමින් නම් අයින් වෙන්න එපා. අනුර ඔයා කොහොමහරි නායක කමේ එල්ලිලා ඉන්න හරියට රනිල්, කූඩැල්ල එල්ලිලා ඉන්නව වගේ වගේ යූ එන් පී එකේ. ඔයා මේ අවුරුදු 5 ත් හිටියොත් දෙයියනේ කියල ඔයගොල්ලො ගත්ත ආසන තුනත් අඩු වෙලා ගිහින් ඔයයි ඔයාගෙ හෙචයියොයි දෙතුන් දෙනෙක් විතරක් ඉතුරු වෙයි. කොහොමත් ජේප්පොන්ට 3 කියන ඉලක්කම එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්නෙ.
ගමට යන්න දේශපාලනය කරන්න,.. ජවිපය එහෙම. නැතිනම් අනාගතය සුන්... හරිද?