ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 18 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 06 October 2026
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
Y බද්රානි · 1 hour ago මටත් දැන් තමයි තේරුනේ ජෙරම් කියන මනුස්සයාගේ දේශනාවන් වැඩිපුරම අහලා, ඔහු කියන ඒවා ඇත්තයි කියලා පිළිඅරගෙන තියෙන්නේත් බෞද්ධයෝනේ. ඇත්තම කියනවා නම්, ආගම් හා දර්ශන අවශ්‍ය වන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ටයි. ලංකාව වගේ ගෝත්‍රික, අධම, අමන, මිනිස්සු අතට ආගම, ධර්මය පත් වුණාම ඒක බිස්නස් එකක් එහෙම නැත්නම්, දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. අවසානයේ ආගමික හරයන් පැත්තකට දමා, ආගම් බිස්නස් කාරයින්ගේ වචන පිටුපස ගොස් ආගමික හරයන් පැත්තකට දමා සමාජය වියරුවෙලා දඟලනවා. කැමති නම්, ඔහුව කුරුසියේ තබා ඇණ ගැසිය හැකියි. එසේ නැතිනම්, ගල් ගසා හෝ හිසගසා මැරිය හැකියි. එහෙම නැත්නම් ඔහුගේ හිසමතට ගලක් පෙරලිය හැකියි. ඒත්, මදි නම් ඇතෙකුව මත්කොට ඔහුව පාගා මරාදැමිය හැකියි. වැරදිකාරයින්ව හිරේදානවා. වෙනුවට බල්ලෝ බුරන එකනේ මේ ලංකාවේ කරන්නේ... Reply 0
Y Bamunuarachchi · 1 hour ago මොකක්ද පාද්ලි උන්නැහේ ඒ කතාව? උන් ආගම්වාදය අවුස්සන කොට රටේ 75 % ඉන්න බෞද්දයෝ අකුලාගේ නිවටයෝ වගේ බලා ඉන්නද කියන්නේ? පොන්න අම්බලම් කියන එකා මේ බෞද්ද රටේ උපසම්පදාවක් කොරන්න නොදී ඒ උත්සවය මැඩ පැවැත්වුවා අපි අකුලාගෙන ආවා. ඒ ආකාරයටද ඒවා සිදුවිය යුත්තේ. නරකද 1957 කාලෙට නැවත ගියානම්. මේ රටත් හැමබ්යින්ට දෙමළුන්ට බිලිවෙනකම් සිංහල බෞද්ද අපි බලාගෙන ඉන්නවාද නැතිනම් නවගුණ වැල පැත්තකින් තියලා කඩු පොලු අතට ගන්නවාද? ජෙරම් වෙනුවෙන් සටන් කරන්න කී දාහක් ඉන්නවාද? Reply 0
Y බද්රානි · 1 hour ago කැලේ හැංගිලා හිටපු නරි රැල එලියට ඇවිත් හූ තියනවා මේ දවස් වල. ටවුමේ පත්තර කඩේ ළඟ කෝකටත් උඩුබුරන සුනඛ රැල, මේ කිසිවක් නෑහෙන ගානට නැට්ට බඩ යට ගහගෙනම තවම නිදි? නරි හුවට බල්ලෝ ඇවිස්සිලා නැද්ද තවම? අනේ මන්දා, නරියි, බල්ලොයි තමයි ඕවා දන්නේ? මම නම් අර ජෙරම් කාරයාගේ පරණ දේශනාවක් අහලා ජොලියේ ඉන්නවා.. නරින්ට ස්තුතියි අපව දැනුවත් කලාට!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය, ආගම්වාදය, ලොකුවට අවුස්සන කෙනෙක් තමයි මෙයා...
මටත් දැන් තමයි තේරුනේ ජෙරම් කියන මනුස්සයාගේ දේශනාවන් වැඩිපුරම අහලා, ඔහු කියන ඒවා ඇත්තයි කියලා පිළිඅරගෙන තියෙන්නේත් බෞද්ධයෝනේ. ඇත්තම කියනවා නම්, ආගම් හා දර්ශන අවශ්‍ය වන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ටයි. ලංකාව වගේ ගෝත්‍රික, අධම, අමන, මිනිස්සු අතට ආගම, ධර්මය පත් වුණාම ඒක බිස්නස් එකක් එහෙම නැත්නම්, දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. අවසානයේ ආගමික හරයන් පැත්තකට දමා, ආගම් බිස්නස් කාරයින්ගේ වචන පිටුපස ගොස් ආගමික හරයන් පැත්තකට දමා සමාජය වියරුවෙලා දඟලනවා. කැමති නම්, ඔහුව කුරුසියේ තබා ඇණ ගැසිය හැකියි. එසේ නැතිනම්, ගල් ගසා හෝ හිසගසා මැරිය හැකියි. එහෙම නැත්නම් ඔහුගේ හිසමතට ගලක් පෙරලිය හැකියි. ඒත්, මදි නම් ඇතෙකුව මත්කොට ඔහුව පාගා මරාදැමිය හැකියි. වැරදිකාරයින්ව හිරේදානවා. වෙනුවට බල්ලෝ බුරන එකනේ මේ ලංකාවේ කරන්නේ...
මොකක්ද පාද්ලි උන්නැහේ ඒ කතාව? උන් ආගම්වාදය අවුස්සන කොට රටේ 75 % ඉන්න බෞද්දයෝ අකුලාගේ නිවටයෝ වගේ බලා ඉන්නද කියන්නේ? පොන්න අම්බලම් කියන එකා මේ බෞද්ද රටේ උපසම්පදාවක් කොරන්න නොදී ඒ උත්සවය මැඩ පැවැත්වුවා අපි අකුලාගෙන ආවා. ඒ ආකාරයටද ඒවා සිදුවිය යුත්තේ. නරකද 1957 කාලෙට නැවත ගියානම්. මේ රටත් හැමබ්යින්ට දෙමළුන්ට බිලිවෙනකම් සිංහල බෞද්ද අපි බලාගෙන ඉන්නවාද නැතිනම් නවගුණ වැල පැත්තකින් තියලා කඩු පොලු අතට ගන්නවාද? ජෙරම් වෙනුවෙන් සටන් කරන්න කී දාහක් ඉන්නවාද?
කැලේ හැංගිලා හිටපු නරි රැල එලියට ඇවිත් හූ තියනවා මේ දවස් වල. ටවුමේ පත්තර කඩේ ළඟ කෝකටත් උඩුබුරන සුනඛ රැල, මේ කිසිවක් නෑහෙන ගානට නැට්ට බඩ යට ගහගෙනම තවම නිදි? නරි හුවට බල්ලෝ ඇවිස්සිලා නැද්ද තවම? අනේ මන්දා, නරියි, බල්ලොයි තමයි ඕවා දන්නේ? මම නම් අර ජෙරම් කාරයාගේ පරණ දේශනාවක් අහලා ජොලියේ ඉන්නවා.. නරින්ට ස්තුතියි අපව දැනුවත් කලාට!!